කොල්ලුපිටියේ ස්ථාන කිහිපයකදී මරිජුවානා බිවු තරුණයන් පනස් දෙදෙනකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා රුපියල් 260000 ක දඩ ගැසීය.එක් අයකුට නියම වු දඩය රුපියල් පන්දහසකි.
ඔවුහු වයස අවුරුදු 18 -21 තරුණයෝය.සියලු දෙනා වරද පිළිගත්හ. මෙම තරුණයන් වැඩි දෙනා පෞද්ගලික අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය හදාරන බව පොලීසිය කියයි. රජයේ විශ්ව විද්‍යාලයක ශිෂ්‍යයෙක් ද ඒ අතර විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම නොදන්නා කමට අහන්නේ මරිජුවානා කියන්නේ මොනවාද (දී)
මේවා බොන්නෙත් මත් වෙන්නද (දී)
දම්මික, මරිජුවානා කියන්නේ ගංජා වලට. (දී)
මරිජුවානා මිල දී ගත්තේ කාගෙන්දැයි කියා බැලුවේ නැතිව ඇති. මරිජුවානා බිව්වත් ගංජා ලෙස අප හඳුන්වන දේ ලෙසම මත වන අතර එයට ඇබ්බැහි වීමද සිදු වෙනවා. මම නම් බීල නැහැ.(නදී)
ඇයි මරිජුවානා කියන්නේ ගංජා කිව්වම ලැජ්ජයිද? (නධී)
ඇමරිකාවේ කොලොරාඩෝ ප්‍රාන්තෙ නම් මේවා නීතිගතයි දැන්.(දිල්)
කැනබිස් හෙවත් ගංජා වලට තවත් නමකි මරිජුවානා. මෙය මෙක්සිකෝ ස්පාඥ භාෂාවෙන් කියන මරිජුවානා යන්නෙන් බිඳී ආ වචනයකි. (නදී)
මොකද මේ වෙලා තියෙන්නේ? ගංජා ගැහුවා කියලා කියනවට වඩා මරිජුවානා බිව්වා කිව්වම නම්බුකාර නිසාද? කැනබිස් සැටයිවා කියලා විද්‍යාත්මකව හඳුන්වන ගංජා නොහොත් කංසා ඉංගිරිසියෙන් කැනබිස් හෝ මරිජුවානා කියා හඳුන්වනවා. මරිජුවානා වචනය ඉංගිරිසියෙන් ලියද්දී ජේ අකුරක් තිබුනට උචචාරනයේදී ඒක ශබ්ද වෙන්නේ නැහැ. මරුවනා ලෙස තමා කියවෙන්නේ.(නදී)
යකාගේ හැටියට විමානේ කිව්වා වගේ අධ්‍යාපනයට පත්වෙලා ඉන්න යක්කුන්ගේ හැටියට ශිෂ්‍ය පරම්පරාවද හැඩ ගැසී ඇති බව පේනවා. වැඩිකල් නොගොහින් මේක යක්ෂ දුපතක් වෙනවා. (දැනටමත් වෙලා කියල සමහරු කියනවා).(නදී)
දඩ ගහලා මදි අල්ලලා හිරේ දාන්න ඕනේ (දී)
ලංකාව මත ද්‍රව්‍ය වලින් තොර රටක් කරන්න කොහොමටවත් බැහැ (දී)
කංසා වලට ? (නදී)