දෙසැම්බර් මාසයේදී සති පොළ හා සංගීත සංදර්ශන අසලදී ත්‍රිරේද 27 ක් හා යතුරු පැදි 87ක් සොරාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
අයිතිකරුවන්ගේ නොසැලකිල්ල මීට ප්‍රධාන හේතුව බවත් තම වාහනවල ආරක්ෂව තහවුරු කිරීමට ඔවුන් ක්‍රියාත්මක නොකිරීම නිසා සොරුන්ට පාර කපා ඇති බවත් ඔහු කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් හැම එකටම පිට රටේ නීතිය කියන එක ෆැෂන් එකක් වෙලා. තමන් ඉන්නේ ඒ රටේ කියල පෙන්නන්ඩ ලෝකේ නැති නීති ගැන කියල දෙන්ඩ එනවා. අපි කතා කරන්නේ ලංකාව ගැන. ඔස්ට්‍රේලියාවේ හිඟා කන එක ගැන කියන්නෙපා.(නදී)
මගේ අම්මේ ලංකාවේ ඉන්නේ තුනෙන් දෙකක්ම හොරුනේ (දී)
තමන්ගේ වාහනේ අගුලු නොදමා, යතුර යතුරු කටේ තිබියදී වහනයෙන් ඉවත්ව යාම ඕස්ට්‍රේලියාවේ නීති විරෝධීයි (දී)
යතුරු පැදි වල ඩිස්ක් බ්රේක් එකට ඉබ්බෙක් දැම්මා නම් හරි.(නදී)
සෑම්, ඕස්ට්‍රේලියාවේ ඔය තරම්ම කාර් හොරු ඉන්නවද ? ප්‍රතිපත්ති නැතිකරලා පිටරට ඉන්න හොරුන්ටයි මන්කොල්ලකාරයින්ටයි ඔය රටට එන්න දුන්න හින්ද වෙන්න ඇති එහෙම වෙලා තියෙන්නේ (දී)