මිල්ලනිය දිග්පිටිගොඩ වෙල්යායකට එන වල්ඌරන් මැරීමට ඇද තිබු විදුලි කම්බියක් පැටැලී ගැමියක් (33) මිය ගිය බව පොලීසිය කියයි.
විදුලි කණුවක් ළඟ තබා තිබු අඩුවේ ඉව ග්‍රේරෝ පොලිස් සුනඛයාට ලබා දී සැකකරු අත්අඩංගුවට ගැනීමට සැරැසේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් දෙයියනේ මොනවා කරන්නද? (දී)
මිනිසාමයි ලොව දෙවියන් වන්නේ. මිනිසාමයි ලොව තිරිසන් වන්නේ. මෙවන් විපතක් කාටවත් සිදු නොවේවා.(නදී)
සතකුවත් නොකරන මේ වැඩේ කළේ කවුද ?(දිල්)
හා හා කව්රුවත් කට වරද්දා ගන්න එපා. (දිල්)
සතුන් දඩයම ඒ හැටි හොඳ ක්‍රියාවක් නොවේ.(නදී)