දුර්ලභ දිවි මකුළුවන් අල්ලා ළඟ තබාගත් බව කියන ජර්මන් ජාතික තෝර්ස්ටන් ක්‍රෝස්ට බළංගොඩ මහේස්ත්‍රාත් ඩී එල් කන්නන්ගර මහතා රුපියල් ලක්ෂ එකහමාරක දඩ ගැසීය.
දුර්ලභ දිවි මකුළුවන් අල්ලා ළඟ තබාගත් බව කියන ජර්මන් ජාතික තෝර්ස්ටන් ක්‍රෝස්ට බළංගොඩ මහේස්ත්‍රාත් ඩී එල් කන්නන්ගර මහතා රුපියල් ලක්ෂ එකහමාරක දඩ ගැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන රටවලනම් හිරේ දාල අපහු එන්න බැරි වෙන්න වැඩ කරනවා.(දිල්)
නිකන්ම යවනවට වඩා නම් හොඳයි. (නදී)
අර ලක්ෂ අටක්ද දහයක්ද ආවා කියන සංචාරකයන්ගෙන් ඉහත ලිපියේ ඉන්න සංචාරකයා වගේ අයයි, මීට ඉහත සිංහරාජයෙදී අල්ල ගත්තු අයයි,අයින් කරලා තමා ගණන කියන්න ඕන මේ අය ජාන හොරු මිසක් සංචාරකයෝ නොවේ. (නදී)
අපේ රටේ වැදගත් දෙවල් ලංකාවට එන සුද්දෝ ටිකක් හොරකම් කරනවා, අනෙක් ටික ලංකාවේ ඉන්න මිනිස්සු හොරකම් කර ගන්නවා (දී)