පොත් ගන්න ගිය මවත් දුවත් මඟ මරු ඩැහැ ගනී මාතර යටියන පොත් සාප්පුවකින් පොත් හා පාසල් උපකරණ මිලට ගෙන කිලෝමීටරයක් පමණ දුරින් පිහිටි මැද උයන්ගොඩ නිවසට පයින් යද්දී මවක (47) හා දි 24 December 2013
මහාධිකරණ විනිසුරු මාරුවීම් මහාධිකරණ විනිසුරුවරුන් සහ සිවිල් අභියාචනා මහාධීකරණ විනිසුරුවරු 19 දෙනෙක් ජනවාරි පළමු වැනිදා සිට මාරුකරනු ලැබ සිටිති. කොළඹ 24 December 2013
ත්‍රිරෝද රිය පොඩි පට්ටම් වේ තඹුත්තේගම මල්වානේගමදී ලොරියක් හා ත්‍රිරෝද රියක් ගැටීමෙන් ත්‍රිරෝද රිය පොඩි පට්ටම් වී මොණරාගල කාන්තාවක් මරණයට පත් වුවාය. ක 24 December 2013
අඹන්ගඟ ඡන්දෙත් හබඃ මාතලේ අඹන්ගඟ කෝරළේ අය වැය රහස් ඡන්දයකදී එක් ඡන්දයකින් පරාද විය. පක්ෂව ඡන්ද හතරක් ද විපක්ෂව ඡන්ද පහක් ද ලැබිණි .මෙම ප්‍රාදේශිය සභ 24 December 2013
අනේ රෝහලකට ගිය කලක් දින හතරක් තිස්සසේ වසා දමා ඇති බදුරලිය රෝහල විවෘත කරන ලකුණක් අද දහවල් වන පෙනෙන්නට නොතිබිණී. රෝහලට විසි හතර පැයේම පොලිස් ආරක්ෂාව ද 24 December 2013
යක්ෂයා තඹුත්තේගමදී රිමාන්ඩ් සිය දරුවන් පස්දෙනා අතරමං කැර ගියැයි තඹුත්තේගම පියකු උසාවියේදී ‘යක්ෂාරූඪ‘ වී යැයි කියන සිද්ධියකින් පසු ජනවාරී දෙවැනිදා තෙක් රි 24 December 2013
ප්‍රතාපසිංහ ඉල්ලා අස්වෙයි දකුණු පළාත් සභාවේ සන්ධාන මන්ත්‍රී ඩී ඩබ්ලිව් ප්‍රතාපසිංහ පළාත් සභාවෙන් ඉල්ලා අස්විය.හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයකු වු ඔහු අස 24 December 2013
ලක් දැරියගේ ඉලක්කය ඇමෙරිකාවේ මහ පුටුවක් ඇමරිකාවේ ටෙනසි ප්‍රාන්තයේ හැරෝගේට්හි වාසය කරන ඉයුජීන් ද සිල්වාගේ එකම අරමුණ වන්නේ ඇමෙරිකා ආරක්ෂක ලේකම් වීමයි. ශී‍්‍ර ලාංකි 24 December 2013
තව දෙකක අයවැය පරදී මැදිරිගිරිය හා හිගුරක්ගොඩ ප්‍රාදේශිය සභා අය වැය පරාජයට පත්විය.මේ සභා දෙකේම බලය හිමි වී ඇත්තේ රජයටයි. 24 December 2013
දෙවනගල ඉතිරි ටික රැකගන්න සිංහල රාවය එයි සතර කෝරළයේ ගල්බඩ කෝරළයේ මැද පත්තුවට අයත් දෙවනගල රජමහ විහාරය සබරගමු පළාතේ කෑගල්ල දිස්තී‍්‍රක්කයේ අරණායක ප්‍රාදේශිය ලේකම් කෝට 24 December 2013
තවත් තැපැල් මලු දෙකක් කුණු ගොඩක බදුල්ල දක්වා තැපැල් මලු ප්‍රවාහනය කරන රියෙන් වැටුණු බව කියන තැපැල් මලු දෙකක් හංවැල්ල වළහාගොඩ කුණු ගොඩකින් සොයා දීමට අසල නිවස 24 December 2013
දිවයිනේ නැගෙනහිර පළාත්වල වල හා හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට වැසි ඇති වන අතර අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී සබරගමුව, දකුණ 24 December 2013
කල්පිටිය වෛද්‍යවරයකුගේ නිවසට පොලිස් ආරක්ෂාව පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක දී පවුල් සැලසුම් එන්නතක් විදගත් මවක සිහිසුන් වී රෝහල් ගත කිරීමේන් පසු මිය ගියැයි කියන සිද්ධියක් නි 24 December 2013
මිලානෝ සුනාමි පිංකම බ්‍රහස්පතින්දා 2004 සුනාමියෙන් මිය පිරිස සිහිපත් කරමින් ඔවුනට පිං අනුමෝදන් කිරීමේ පිංකමක් බ්‍රහස්පතින්දා (26) උදේ 10.30ට මිලානෝ ජාත්‍යන්තර බෞද්ධ මධ් 23 December 2013
මාරුවෙන් පසු තවත් චෝදනා පත්‍රයක් අසාධාරණ ගුරු මාරුවක් ලැබුණු බව කියමින් ඊට විරෝධය පා කොළඹ රාජකීය විද්‍යාලයයේ වහළය උඩ නැගි ගුරුවරිය මාධ්‍යයට අදහස් දැක 23 December 2013
‘චීවරධාරීන් මා කුඩ්ඩකු කළා‘ ‘අද සමහර භික්ෂූන් වහන්සේලා හිරගතවෙලා. තවත් පිරිසක් බුදුවෙලා, සමහරු රහත් වෙලා. ඔය වගේ විකාර කතා කියනවා. එහෙම හිමි කෙනෙක්ගේ ගෝලයෝ ටි 23 December 2013
සිංහයා කුළු හරකාට පරදී දකුණු අප්‍රිකාවේ ක්රූග්රර් ජාතික වනෝද්‍යානයේ කුළු හරකකු මරා ගන්නට ගිය සිංහයකු හඹා ගිය තවත් කුළුහරකකු සිය අං දෙකෙන් සිංහය 23 December 2013
වැලිගෙපොළ අයවැය ඒකමතිකව සම්මතයි වැලිගෙපොල ප්‍රාදේශීය සභාවේ සභාපති කේ ඕ කැලුම් ප්‍රියංකර මහතා ඉදිරිපත් කළ 2014 අයවැය ඒකමතිකව සම්මත විය. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවර 23 December 2013
නළුවෝ දෙන්නෙක් ඉතාලියේ නත්තල් සමයේ ඉතාලියේ ශ්‍රි ලාංකිකයින් මුණගැසිම සදහා ජනප්‍රිය කලාකරුවන් දෙදෙනෙකු මිලානෝ නගරයට පැමිණ සිටිති. මිලානෝ නගරයේ සිට 23 December 2013
සුනාමියට නව වසරයි සුනාමි ව්‍යසනයෙන් මියගිය පිරිස් හා ස්වභාවික ආපදා සහ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මිය ගිය අය සිහිපත් කරමින් ලබන බ්‍රහස්පතින්ද 23 December 2013
වඳුරා එළවන්න ගිය දැරිය විදුලි සැරෙන් මරුට නිවසට ආ වඳුරකු එළවීමට ගිය11 හැවිරිදි දැරියක විදුලි සැර වැදීමෙන් මිය ගියාය. ඇගේ නිවසේ කොන්ක්‍රීට් වහළට සමාන්තරව ඇති ට්‍රාන්ස්ෆෝමර 23 December 2013
‘ජනපති නමත් විකුණා සල්ලි ගරයි‘ මහින්ද රාජපක්ෂ ජනපති මියන්මාරයට ඇත් පැටවකු ලබා දෙන තෑගි දෙන බව කියමින් මිනුවන්ගොඩ ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ තිස් තුනක 23 December 2013
වානේ කදෙන් මැන්ඩෙලා එයි දකුණු අප්‍රිකාවේ ක්වාසූලූ පළාතේ හොවික් නගරයේ ලේසර් වානේ කදන් වලින් නෙල්සන් මැන්ඩෙලාගේ අපුරු මූර්තියක් නිර්මාණය කැර ඇත. 23 December 2013
තමිල් නාඩු ධිවරයෝ උපවාසයක ශ්‍රී ලංකාවේ දී අත්අඩංගුවට ගත් ඉන්දීය ධිවරයින් 210 දෙනා වහා නිදහස් කරන්නැයි ඉන්දීය මධ්‍යම රජයට බල කරමින් තමිල්නාඩු ධීවරයෝ 500 23 December 2013
සුව සේවකයෝ රතු එළිය දල්වති සෞඛ්‍ය සේවයේ හෙද පරිපුරක හා අතුරු වෛද්‍ය වෘත්තිමය සේවාවන්ට බලපා ඇති උසස් වීම් ,දීමනා,හා වැටුප් විෂමතා අර්බුධයන්ට වහා විසඳුම් ඉ 23 December 2013
බදුරලිය රෝහල අදත් වහලා බදුරලිය රජයේ රෝහල අද විවෘත කරන බවට පොරොන්දු වූ නමුත් වර්ජනය දිගටම පවතී. රෝහල් බලධාරීනට අපහාස වන අයුරින් උද්ඝෝෂණය කළ පිරිස සමාව ග 23 December 2013
කිරිබත්ගොඩ මහා දුමාරයක් කිරිබත්ගොඩ ගාල හංදිය අසළ පුරං වූ කුඹුරු යායක හටගත් ගින්නෙන් ඇති වූ දුමාරයෙන් කිරිබත්ගොඩ නගරය වැසී ඇතැයි නගර වැසියෝ කියති. ගිනි 23 December 2013
සොඳුරු කලා සරසවියෙන් 380ක් උපාධි ලබති ශ්‍රී ලංකා සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයයේ හයවැනි උපාධි ප්‍රධානෝත්සවය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්&z 23 December 2013
මරදානේ හෝටල වටලයි කොළඹ මරදාන ඩීන්ස් පාර ඇතුළු ඒ අවට ඇති ආහාර පාන අවන්හල්හි සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා කොළඹ මහ නගර සභා සෞඛ්‍ය පරීක්ෂකවරු අද හ 23 December 2013
බුලත්සිංහල අය වැයත් පරාද වෙයි බුලත්සිංහල ප්‍රාදේශිය සභාවේ අය වැය වැඩි ඡන්ද 10 කින් පරාජය විය. පක්ෂව ඡන්දය දුන්නේ යෝජනාව ඉදිරිපත් කළ සභාපති පමණි. සන්ධාන මන් 23 December 2013
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026