පොතුහැර දුම්රිය අනතුරින් තුවාල ලැබු මගීන්ට රුපියල් 25000 බැගින් අවම වන්දි ගෙවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කරයි.
ඒ අනුව කුරුණෑගල රජයේ රෝහලේ ප්‍රතිකාර ලබන මගීන් 10 දෙනකු වෙත වන්දි මුදල් ලබා දීම ඊයේ (1) හා අද (2) සිදු කළ බව දුම්රිය වානිජ අධිකාරි සිසිර කුමාර මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුම්රිය ගෙට්ටුවක් තරම්ද ජිවිතේ වටින්නෙ.... ලැලි ගෙට්ටුවක් කැඩුනාමත් 25000ක් රේල්ලුවට ගෙවන්න ඕනේ. එක් කෙනෙක් නැති වෙලා කියන්නෙ බොරු ද? වන්දි දුන්නද? (ස)
වන්දි මුදල මදි. අවමය මිලියනයක්වත් ගෙවන්න.දැන් හැමදේම ගණන්. මිනිස් ජීවිත අවතෙක්සේරු කරනු එපා. (නි)
බදු 100%යි. අහිංසක ජිවිතයට වන්දිය රුපියල් 25000යි?? (නි)
අද හැමදේම සල්ලි වලට මනින කාලයක් නේ (දී)
ඉතාමත්ම කණගාටුදායකයි, මිනිස් ජීවිතයක් මෙතරම් අවතක්සේරු කිරීම ගැන.දුම්රිය එක පීල්ලකුත් රුපියල් විසිපන්දාහකට කිට්ටු වෙනවා ඇති. (නි)