අලුත් බස් රියක් ධාවනයේ යෙදවීයැයි කියන සිද්ධියක් මත ගාල්ල-බද්දේගම පෞද්ගලික බස් වර්ජනයක් ආරම්භ වී ඇත.
ලංගම බස් ධානය ද අඩාල වී තිබේ.
අලුත් බස් රියක් ධාවනයේ යෙදවීයැයි කියන සිද්ධියක් මත ගාල්ල-බද්දේගම පෞද්ගලික බස් වර්ජනයක් ආරම්භ වී ඇත.
ලංගම බස් ධානය ද අඩාල වී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිනේෂ් සංජිව ගේ අදහස හරි නමුත් එවැනි තීරණයක් ගෙන ක්‍රියාත්මක කරන්න පුළුවන් බණ්ඩාරනායක , ඇන් , ඇම් පෙරේරා වැනි ශ්‍රේෂ්ට නායකයන්ට පමණි , දැන් ඉන්න සමාජවාදී වෙස් මුණු දැමු ධනවාදයට කත් අදින දෙසපලුවන්ට එවැනි දේ කල නොහැක.(නදී)
අපරාදෙනේ ප්‍රයිවට් බස් එක්ක ගහගන්නේ. අර දකුණු පළාතේ ඉන්න ඇමති තුමාගේ ලේකම්ට කිවුවා නම් එතුමා ලංගම බස් ටික ඩිපෝවට ගාල් කරලා හොඳ විමදුමක් දේවි. එතකොට ප්‍රයිවට් බස් වලට හොඳට ගරාගන්න පුළුවන්.(නදී)
පුද්ගලික බස් රථ වැඩ වර්ජන වලදී ,එම මාෆියාව විසින් තර්ජන,ගර්ජන කර ලංගම බස් රථ ධාවනයද අඩාල කරනවා. ඒකයි ඇත්ත කතාව.(නදී)
මේ සියලුම බස් රජයට පවරාගත යුතුයි (ස)