අධික වර්ෂාව හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ පස් කඳු කඩාවැටීම් හා නායා යෑම් නිසා දුම්රිය ධාවනය අඩාල වී ඇතැයි දුම්රිය පාලන කාර්යාලය කියයි.
අද රාත්‍රී 8 ට කොළඹින් පිටත් වන රාත්‍රී තැපැල් දුමිරිය ද බදුල්ලෙන් සවස 6 ට පිටත් වන රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කළ බව දුම්රිය පාලන කාර්යාලය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුද්දා හදල දීපු රේල් පාරවල් ටික බාධාවකින් තොරව නඩත්තු කර ගන්න බලධාරීන් උනන්දු නොවන්නේ කාගේ අවාසනාවකක ට දැයි නොදනී. ඕපනායක - කොළඹ දුම්රිය මාර්ගයේ රේල් පාර දැන් තියෙන්නේ අවිස්සාවේල්ලට විතරයි. එතනින් එහාට රේල් පාරක් නෑ. පීලි ඔක්කොම ගලවල.(ස)
මේ අංශ වලට අදාළ බලධාරීන් කෝ? (දී)
මේවා අපිට කියන ලංකාදිපයට ස්තුති කරන්න ඔනේ.. (දී)
අපේ රටේ වනාන්තර එළිකරලා පාරිසරික සමතුලිතතාවය බිඳ වැටිලා.වනාන්තර නොමැතිකමින් පාංශු ඛාදනය වැඩිවෙලා.නායයාම් සහ අනෙකුත් ස්භාවික විපත් වලට ප්‍රධාන හේතුව අපි ස්භාව ධර්මයට කරන අකටයුතුකම් කියලයි මට හිතෙන්නේ. (නි)