සුපිරි වෙලද සලේ බාල වැඩක් පිළියන්දල ආරක්ෂක නිලධරයකු එහි වෙලද සේවිකාවකට පහර දුන්නැයි සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීස්ය කියයි.සේවිකාව රෝහල්ගත කරනු ලැබීය. 25 December 2013
හොරා හැමවිටම සාක්කියක් ඉතිරි කරයි මොරටුවේ රන්බඩු අලෙවි සලකට පැමිණි ගැහැනුන් දෙදෙනකු ඔවුනගේ වයස බාල වයස්කාරියකගේ සහයෙන් රුපියල් ලක්ෂ දෙකකට ආසන්න රන් පෙන්ඩන්ට් 24ක 25 December 2013
සමානාත්මතාවයේ අගය කාදිනල්තුමෝ පෙන්වති බදාදා(24) මධ්‍යම රාත්‍රී මහා නත්තල් මංගල දිව්‍ය පූජාව වත්තල සාන්ත ආනා දෙව්මැදුරේදී මැල්කම් කාදිනල් රංජිත් අගරඳගුරු ප්‍රධාන 25 December 2013
ඇගළුම් සේවක යන්ත්‍රයට හසු වී මරුට බියගම නිදහස් වෙළද කලාපයේ පිහිටි ඇගළුම් ආයතනයක සේවක කළ සේවකයකු එහි යන්ත්‍ර අලුත් වැඩියා කරමින් සිටියදී යන්ත්‍රයට හසු වී මි 25 December 2013
පැය 12ට බීමත් රියදුරෝ 220ක් අද උදේ හයෙක් අවසන් වූ පැය දොළහේ දී බීමත් රියදුරන් 220කු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අ 25 December 2013
82 නැන්දම්මාට ගැසීයැයි ලේලිය සැකපිට පිළියන්දල ප්‍රදේශයේ දෙමහල් නිවසක නිවසක් පිටුපස තාවකාලික කාමරයක සිටි 82 දි නැන්දම්මාට වද හිංසා කළැයි සැකපිට 52 දි ලේලියක අත්අඩංගුවට 25 December 2013
නාගදීපෙට වාහන එගොඩ කරන්න පාලම් පාරුවක් යාපනය කූරිකඩ්ඩුවාන් හා ඓතිහාසික නාගදීපය අතර රථ වාහන රැගෙන යාම සදහා නව පාලම් පාරු සේවයක් මාර්ග සංවර්ධන අධිකාරිය හඳුන්වා දෙයි. 25 December 2013
පාකිස්තානෙන් ලංකාවට ශිෂ්‍යත්ව පකිස්තානයේ වෛද්‍ය විද්‍යා හා දන්ත වෛද්‍ය සරසවි අධ්‍යාපනය සඳහා ශ්‍රී ලංකා සිසුන් පස් දෙනකුට පූර්ණ ශිෂ්‍යත්ව පිරිනමා ඇත. ශ්&z 25 December 2013
මළවුන් හඳුනා ගැනීමේ ලොකු අඩුවක් පෙන්වයි හදිසි ආපදාවක දී මිය යන පුද්ගලයන් හඳුනාගැනීමේ හෝ ඔවුන් නිසි පරිදි මිහිදන් කිරීමේ නිශිචිත වැඩපිළිවෙළක් මෙතෙක් ශ්‍රී ලංකාවේ ක්‍රි 25 December 2013
විභාග විතරක් මදි : හැකියාවත් ඕනෑ රටේ විවිධ ක්ෂේත්රයන් හි රැකියා කරන තරුණ පෙළ සදහා ජාතික මට්ටමේ වෘත්තීය සුදුසුකම් ඇති කැර ඔවුන්ගේ ජීවිතවලට නව වටිනාකමක් එක් ක 25 December 2013
ඩෙංගු සටනට නළුවක් බටපොල නින්දාන මහා විද්‍යාලයයේ සිසු දරුවන් ඩෙංගු මර්දනය වෙනුවෙන් නාට්‍යක් රඟ දැක්වුහ. එය ලංකාවේ තෙවැනි ස්ථානයට පත් වුහ. 25 December 2013
බදුරලිය රෝහල අරිනතුරු එජාප මන්ත්‍රී උපවාසයේ පස් දිනක් තිස්සේ වසා දමා ඇති බදුරලිය රෝහල විවෘත කරන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී පාලිත තෙවරප්පෙර 25 December 2013
නත්තල් තෑග්ග පොලිස් යතුරු පැදියෙන් එයි පියා සමග නෑ ගෙදරක නත්තල් තෑගි ගෙන යමින් සිටි දරුවෙක් පුත්තලමේ දී පොලිස් මෝටර්සයිකලයකට යටවී තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ සිටියි. බ 25 December 2013
ගංජා අල්ලන්න ගිය පොලීසියට කතක් නිරුවත පෙන්වයි අම්බලන්තොට වළවේ වත්තේ ගංජා වැටලීමකට ගිය පොලීසිය ලොකු ප්‍රශ්නයකට මුහුණ පෑවේය. සැකපිට අත්අඩංගුවට ගත් ගැහැණියක (50) වස්ත්‍ර ගලවා ද 25 December 2013
අඟුලානේ දෙන්නෙක් සැකපිට අඟුලාන වැල්ලේ අනවසර මත්පැන් වැටලීමකට ගිය පොලිසියට බාධා කළැයි සැකපිට දෙදෙනකු අත්අඩංගුවට ගත් පොලිසිය තවත් සිව් දෙනකු සොයා පරීක්ෂණ 25 December 2013
උතුරු වැසියෝ නත්තල සමරති නත්තල සමරමින් උතුරේ කිතුනුවෝ දේවස්ථානවලට ගොස් දේව පුඡා පැවැත්වුහ. වව්නියාවේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී මැදියම් රැයේත් අද උ 25 December 2013
ත්‍රිරෝද රියේ හතක් ගිහින් තංගල්ල හම්බන්තොට ප්‍රධාන මාර්ගයේ තංගලු වේල්ල පාලම උඩදී ත්‍රිරෝද රියක් හා පෞද්ගලික බස්රථයක් ගැටීමෙන් ත්‍රිරෝද රියෙහි ගමන් කළ 25 December 2013
අඟුලාන වැල්ලේ ජරමරයක් අඟුලාන වෙරළ අසල ගෙදරක අනවසර අරක්කු විකුනන බවට ලැබුණු ඔත්තුවක් අනුව එහි ගිය අඟුලාන දූෂණ මර්දන අංශයට රාජකාරි කිරීමට ඉඩ නොදී පිරිසක් 25 December 2013
බැබුන් මව මරයි බැබුන් මව මැරු දිවියකු බැබුන් පැටියා රැක බලා ගනී . බොට්ස්වානා වනාන්තරයට වී මේ විශ්මයජනක හා අරුම පුදුම වීඩීයෝව නැෂනල් ජිග්ර 25 December 2013
ලක්ෂ පහක රට බීම වත්තලින් අල්ලයි නත්තලට විකිණීමට ගෙනා වයින්, විස්කි ඇතුළු රුපියල් ලක්ෂ පහක් වටිනා රට බීම තොගයක් වත්තල ඇවරිවත්තේදී අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 25 December 2013
පුත්තලම නත්තල් දේව මෙහෙය පුත්තලම ශාන්ත මරියා දෙව් මැදුරේ නත්තල් මෙහෙය වින්සන්ට් ජෙයරාසා පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් බදාදා මධ්‍යම රාත්රියේදී පැවැත්වින 25 December 2013
ප්‍රාදේශීය මන්ත්‍රී නිදන් හාරන්න ගිහින් ? තණමල්විල බෝසිරිගම නිධානයක් හාරන්නට ගිය බව කියන තණමල්විල ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙකු ඇතුළු නව දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව 25 December 2013
කළුතරින් තවත් හොර නෝට්ටු ගොඩක් අල්ලයි කළුතරදී පන්සීයේ හොර නෝට්ටු 24 ක් සමග අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ නිවසේ තිබී පන්සීයේ හොර නෝට්ටු 168 ක්, නිම නොකළ නෝට්ටු 40 ක්, පන්දහස 24 December 2013
නත්තලට විකුණන්න ගෙනා අරක්කු පොලිසියේ නත්තල් දවසේ වැඩි මිළට විකිණීම සඳහා ත්‍රී රෝද රියකින් රැගෙන ගිය අරක්කු බෝතල් 132 ක් කළුතර දී අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි. නත 24 December 2013
ලාංකික රියැදුරුට හත් ලක්ෂයක වන්දියක් සෞදි අරාබියේ රියදුරකු වශයෙන් සේවය කරමින් සිටියදී රිය අනතුරකින් ආබාධිත තත්ත්වයට පත් වු ශ්‍රී ලාංකික ශ්‍රමිකයකුට එරට සේවා 24 December 2013
ලාංකිකයා තටාකයට නොබැස හොදට නා ගනී ඩුබායි හි ජුමෙයිරා පිහිනුම් ක්‍රිඩා සමාජයක පිහිනුම් අභ්‍යාසවල නිතරව සිටි 14 හැවිරිදි ඉන්දීය ජාතික දරුවකු අපහරණයට ලක් කිරීමට 24 December 2013
කුණූ කරවලත් කුණූ ලුණුත් පිටකොටුවෙන් අල්ලයි කල් ඉකුත් වු පාරිභෝජනයට නුසුදුසු කරවල කිලෝ 4000ක් සියඹලා කිලෝ 3000 ක් හා චීනයෙන් ආනයනය කළ බාල ලොකු ලුණු කිලෝ 4000 ක් පිටකොටුව හතර 24 December 2013
උතුරු මහ ලේකම්වරියට මරණීය තර්ජන උතුරු පළාතේ ප්‍රධාන ලේකම් රමේෂ් විජයලක්ෂ්මී මහත්මියට මරණිය තර්ජන කරමින් ශ්‍රී ලංකාවෙන් හා එතෙරින් දුරකථන ඇමැතුම් ලැබී ඇතැයි 24 December 2013
මිල්කෝ උද්ඝෝෂණයට කිරි නොඑරේ පාංශූ සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යංශය යටතේ පාලනය වන ‘මිල්කෝ ආයතනය‘ එම අමාත්‍යංශයෙන් ඉවත්කර වෙනත් අමාත්යං 24 December 2013
කළුතරින් හොර නෝට්ටු 24ක් අල්ලයි රුපියල් 500 හොර නෝට්ටුවක් දී කළුතර ජංගම මී කිරිහලකින් කිරි ගන්නට ගිය වාද්දුව පුද්ගලයකු ළඟ තිබී රුපියල් 500 හොර නෝට්ටු 24 ක් සොයා ගත් බව ප 24 December 2013
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026