ඉතාලියේ වැනීසියේ පසුගියදා කොර්සෝ දෙල්පෝපලෝ මාර්ගයේ ඇති ඇම්සඩර් හෝටලය ඉදිරිපිට, ලාංකිකයන් හා බංගලි ජාතිකයන් ඇතුළු විසි දෙනකු පමණ ගුටි බැට හුවමාරුවකට මැදි වූ බවත්, පොලුවලින් හා බෝතල ද කඩා පහර දී ඇති බවත් කියති.
මෙම ගුටිබැට හුවමාරුව දුටු ඉතාලි ජාතිකයන් පොලිසියට දැන්වීමෙන් අනතුරුව පොලිස් රථ නළා හඬ ඇසෙද්දී වැඩි දෙදෙනක් පැන දිවූ අතර තුවාල වී සිටි බංගලිදේශ ජාතිකයන් පස් දෙනකු අල්ලා ගත් බවත් කියති.
කිසිවකු රෝහල් ගත කර නැති අතර එතැනට ළඟා වූ ගිලන් රථයකින් තුවාලකරුවන්ගේ තුවාලවලට බෙහෙත් හා මැහුම් දමා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පුවත දැක්කහම අපේ රටේ අක්කලා නංගිලාට ගොඩක් දුක හිතෙයි (නි)
ගහලා නම් මදි තමයි කරන දේවල් දකිද්දි. (නි)
ශානි, ඔබ හරි. බංගලියොත් අපි වගේමයි (නි)
මේ ප්‍රශ්නය සහ මෙවැනි අනිත් කලහකාරී සිදුවීම් සිදුවුනේ බංගලි කෙල්ලෝ අපේ කොල්ලොත් එක්ක යාලු වෙන නිසා. මෙහෙ ඉන්න සිංහල අය ගොඩක් යාලු වෙලා බැඳගන්නේ ඉන්දියානු, බංගලි සහ ෆිලිපින් කෙල්ලන්ව. (දී)
මා ඉන්න රටේ බංගලිදේශිකයන් ඉන්නවා ඒ අයට මෙරටේ අය කියන්නේ රෝස මාපියා කියාය හේතුව රෑ කාලයට ආපනශාලා වෙත ඇවිත් සෑම ජෝඩුවක් ලගට ගොස් රෝසමල් ගැනීම සදහා බලකිරීමය ඔබ කොයි රටේද කියා ඇසූවිට ලංකාවේ නමද විකුණයි දිනක් මා විසින් මෝවුන් මගේ මවු බිමේ නොවන බව වටහා දුන්නමි (ස)
කුමාර සන්ගකරලා , කුසල් ජනිත්ල බංගලාදේශයට ගිහින් අතදිගරලා බන්ගලියන්ට උතුර දකුණ හොයාගන්න බැරි වෙන විදිහට ගහන කොට ඉතාලියේ ඉන්න අපේ අයියලට හිතෙන්න ඇති අතේ පයේ හිරි ඇරගන්න බන්ගලියන්ට ගහන්න ඕනේ කියලා. අපි නම් මේවා අනුමත නොකරමු , අමතක කරන්න එපා බන්ගලියන් අපේ අවරුදු 2500 පැරණි නෑයන් බව සහ ජිනීවා වලදී අපිට ඔවුන් අවශ්‍ය බව.(නදී)
ශානි ,මේ ගොල්ල සෞදියේ ඉන්න අපේ ගැහැනුන්ට විතරක් නෙවෙයි ,කුවේටයේ ඉන්න අපේ ගැැහනුන්ටත් හරිම හිතවත්. හරිම මෝඩයෝ. (නදී)
මිනිසුන්ට අපහාස කරනවා නෙමෙයි මට පුදුම හරිම අපිරිසිදුයි මේ මිනිස්සු.(නදී)
මේක අපේ අපේම ගැටුමක් කලබල වෙන්න එපා ෂේප් වෙලා යාවි දවසෙන් දෙකෙන් (ස)
කන්න පින කාලා තෙල.(නදී)
තව ටික කාලයක් යනකොට ලංකාවත් බංගලිදේශය වගේ වෙන එන සහතිකයි. මොකද දැන් ශීග්‍රයෙන් බෞද්ධයා වඳ වේගෙන යනවා.(නදී)
අනිවාර්යයෙන්ම මේකට කාන්තාවක් සම්බන්ධ ඇති. මා ඉන්න රටෙත් සංගීත සංදර්ශනයක් තිබුණොත් ඔවැනි වලියක් අනිවාර්යයි. (ස)
අනේ මන්දා (දී)
ජයන්ත, ඔයා වරදවා හිතාගෙන ඉන්නේ. බංගලිදේශ අය ලංකාව කෙරෙහි බයක් නොවෙයි තියෙන්නේ, ගෞරවය සහ ආදරය. හේතුව බන්ගලිදේශ අයත් බෞද්ධයො. ඒක නිසා අපි කිසි කෙනෙක් කැමති නැහැ අපි අපි අතර ගැටුම් ඇති වෙනවට. ශ්‍රී ලංකාවත් බෞද්ධ රටක් වීම ගැන අපි ආඩම්බර වෙනවා. කොහොම වුණත් සිද්ධිය ගැන අපි හැමෝම කණගාටු විය යුතුයි (නි)
ඒ ගමන මේ මොකද වෙන්නේ? (නි)
එදත් බංගලිදේශිකයන් කලබල පටන් ගැනීමටත්, පසුව ගුටි කා දිවීමටත් දක්ෂයෝ. (නි)
බංගලි කොහොමද බෞද්ධ වුණේ? (නි)
රොකී, නොදන්නා දේ කතා නිකර ඉන්නවා හලෝ. බංගලිදේශයේ බුද්ධාගමේ අය ඉන්නේ 10%ක් විතරයි. ඔයා බන්ගලියෙක්ද? ඩුබායි වලත් බන්ගලියෝ කරන වැඩ දන්නෝ දනිති. (නි)
ලෝකයේ හොඳම සතාත් මිනිසාමය. නරකම සතාත් මිනිසාමය. ජාති බේදයක්, ආගම් බේදයක් නොමැත. (නි)
රොකී, යමක් හරිහැටි නොදැන බොරු දාන්න එපා. බංගලිදේශයේ බුද්ධාගමේ අය ඉන්නේ 0.7%ක් විතරයි.මුස්ලිම් 90% සහ 9.3% වෙනත් ආගම්.(නි)
රොකී යම්තාක් දුරට හරි. පෙර බංගලාදේශයත් බෞද්ධ රටක්. පසුකලකදී තමයි බුද්ධාගම විනාශ වුණේ. එය බොහොම සියුම් ලෙස සිදුවෙනවා වගේ තව කාලයක් යනකොට කියයි ලංකාවේ කොහෙද බුද්ධාගමේ අය ඉන්නේ කියලා (නි)
බංගලිකාරයන්ව ඇසුරු කිරීමෙන් වළකින්න. හිතවත් වුණත් අහක යන ලෙඩ පටලවාගෙන වැඩේ වැරදුන බව දැනගත් විගස හිතවතා පාවාදී පැනලා දුවන මිනිස්සු.අන්තිමට කන්න වෙන්නේ යාළුවාට. (නි)
අපේ ලංකාවේ අයත් ගැහුවත් ගහනේ ඔය වගේ රටක කට තමි . ගහන්නකෝ බලන්න වෙන රටක මිනිස්සුන්ට (අසියාවන් පිට ).(ස)
බන්ගලියෝ කියන්නේ ලෝකේ ඉන්න තවත් පුදුම ජාතියක්. අවාසනාව කියන්නේ ඔවුනුත් අපි වගේමයි. පිටරකදී හඳුනාගන්න ටිකක් අමාරුයි. මම අහලා තියෙන විදිහට සෞදියේ ඉන්න අපේ ගැහැණු මේ අය එක්ක හිතවත්. (නි)
ඒ ගමන එහෙත් ප්‍රශ්න! (නි)
රොකී,බන්ගලි අය වැඩිහරියක් සිංහල නෙමෙයි (නි)
ඉතාලියේ ඉන්නේ අපි හොඳටම දන්නවා කවුද ගුටි කෑවේ කියලා. තමන්ගේ රටේදී ගුටි කෑවා කියලා කියලා කියන්න ඉතින් කිසිම කෙනෙක් කැමති නැහැනේ... (නි)
බන්ගලි අය ලංකාවෙ අයට බයයි (නි)
සිංහල අය එන්නේ බංගලිදේශයෙන්... (නි)
රොකී, බංගලියන්ට කැමති කවුද කියලා මැද පෙරදිග ඉන්න අපි නම් හොඳටම දන්නවා (නි)
බංගලි අය හරිම අපිරිසිදුයි. ඉන්න තැන කෙළ ගහනවා.(නදී)