කිරි ඔය හදිසියේ පිටාර ගැලීම නිසා මින්නේරිය ජාතික වන උයනේ වල් අලියන් බලන්නට ගිය විදේශ සංචාරකයෝ 25 දෙනෙකු පමණ කොටු වී සිටිති.
එම පිරිස කිරි ඔයෙන් වනෝද්‍යානයට ගිය පසු ඔය දෙගොඩ තලා යන්නට විය. දැනට පැය එක හමාරක් පමණ එහි කොටුව වී සිටින ඔවුන් මෙගොඩට ගැනීමට යුධ හමුදාවද කැදවා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙලිකොප්ටරයක් ගෙන්නලා එගොඩ කරන්නකෝ. විදේශිකයෝ ඒ ක්‍රියාව අගය කරාවි. මේ ගැන තමුන්ගේ මව් රටේ පත්තර වලටත් කියාවි. ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාර ගැන රජයේ මැදිහත් වීම ගැන සතුට පළකරයි අනිවාර්යෙන්ම.(නදී)
ලංකාවේ තව අලි ඉතුරු වෙලා ඉන්නවද ? පැටව්ම 63 දෙනෙක් හොරකම් කළා කියල ඇමති කෙනෙක්ම කිව්වා පහු ගිය දවස්වල. තව මාසෙකට 10ක් 15ක් මැරෙනවා, මරනවා, මේ ඊයේ පෙරේද තව එකෙක් උස්සලා. තව ඉතුරු වෙලා ඉන්නවා නම් වාසනාවක්. (නදී)
හෙලිකොප්ටර් එකක් යවයි, ඇමතියෙක් කොටු වෙලා හිටියනම්. මෙහෙව් රටේද සංචාරක ව්‍යාපාරය ගොඩනගන්නේ. මතකද සුනාමිය වෙලාවේ ඇමතියෙක් කොටු වූ විට සිදු වූ ඉතුරු ටික....(ස)
මිට ඉස්සෙල්ලත් මේ වගේ ම උනා නේද මින්නේරියේ දී (ස)