ජය දද බැඳ සිංහ පැටව් එති ජගත් ශූරයන් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ලසිත් මාලිංග ප්රමුඛ ක්‍රිකට් කණ්ඩායම අද පස්වරු පහ පසුවී මද වේලාවකට පසු විවෘත 08 April 2014
ගැමියකු මරා කහ දියර ඉස ගේත් සෝදලා අත්පා බැඳ තිබූ මළ සිරුරක් පොල්පිතිගම මණ්ඩපොළ ළිඳකින් සොයා ගත් බව පොලිසිය කියයි. මිය ගිය පුද්ගලයා (60) ඔහුගේ නිවසේ දී මරා, ළිඳට 08 April 2014
දන්න ෆේස්බුක් ගැන නොදන්න දේ අන්තර්ජාලය පරිහරණය කරන ලෝක ජනතාව අතරේ වෑඩි පිරිසක් පරිහරණය කරන ෆෙස් බුක් සමාජ වෙබ් අඩවිය පිලිබඳව අපේ අවධානය යොමු නොවූ කරුණු ඇතු 08 April 2014
අපේ ක්‍රිකට් කණ්ඩායමට රතු පළස එළයි විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය හිමි කර ගත් ශ්‍රී ලංකා කණ්ඩායම මීට ටික වේලාවකට පෙර කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ශ් 08 April 2014
මල් කැකුළක් තලා හිරේ යයි 14 හැවිරිදි දැරියක කෙළෙසූ ප්‍රියංත සංජීව නම් පෙදරේරුවකු බරපතල වැඩ ඇතිව වසර 15ක සිර දඬුවමක් නියම කළ කුරුණෑගල මහාධිකරණ විනිසුරු සුන 08 April 2014
දිවිදුන් රණවිරුවනට පකිස්තාන ජනරාල් උපහාර පුදයි පස් දින නිල සංචාරයකට මෙරටට පැමිණ සිටින පාකිස්තාන ඒකාබද්ධ මාණ්ඩලික කමිටු සභාපති ජනරාල් රෂාඩ් මොහොමඩ් බත්තරමුල්ලේ රණවිරු ස්මාරකය 08 April 2014
බොරු ලොතරැයියෙන් සල්ලි ගරන්න බැරිවේ වතුකරයේ නිවාසවලට ත්‍රිරෝද රථයකින් ගොස් විදුලි උපකරණ විකුණා පසුව ඒ සඳහා ලොතරැයි දිනුමක් ඇදී ඇති බව පවසමින් රුපියල් ලක්ෂ ගණනින් වං 08 April 2014
ලක්ෂ හතක හොර ලෑලි අසුවේ රුපියල් ලක්ෂ හතක පමණ ලෑලි තොගයක් අනවසරයෙන් ප්‍රවාහනය කළ බව කියන දෙදෙනකු, ලොරියද සමග දඹගල්ල-බදුලුවෙල පාරේ දී අත්අඩංගුවට ගත් බව මොණ 08 April 2014
රේණුක පෙරේරාට ලොකු පුටුවක් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නව සභාපති ලෙස බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ හිටපු ප්‍රධාන සංවිධායක රේණුක පෙරේරා මහතා වහාම ක්‍රි 08 April 2014
දකුණේ මහ ඇමති වැඩ අරඹයි. දකුණු පළාත් නව ප්‍රධාන අමාත්‍යවරයා ලෙස පත් වූ ශාන් විජයලාල් ද සිල්වා මහතා ‘‘දක්ෂිණ පායේ “ පිහිටි දකුණු පළාත් ප්‍රධාන කාර්යා 08 April 2014
හොර මස් නීරස වේ බලපත්‍රයක් නොමැතිව ගවයකු ඝාතනය කළ බව කියන සැකකරුවෝ දෙදෙනෙක් අලවතුගොඩ පොලිසිය විසින් මස් කිලෝ 77ක් ද සමග අද අලුයම අත්අඩංගුවට ගනු ලැ 08 April 2014
ලක් ජය ලන්ඩනයේත් සමරයි ලන්ඩන් නුවර පදිංචි ශ්‍රී ලාංකික තරුණ පිරිස් ඉමහත් උද්දාමයකින් යුතුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලැබූ ලෝක කුසලතා ජයග්‍රහණය 08 April 2014
යුක්රේන කතගේ හිත උණු වේ තංගල්ල මැදකැටියේ සංචාරක නිවහනක දී තමාට පහර දුන් ත්‍රිරෝද රියදුරාට සමාව දීමට යුක්රේන තරුණියක් කැමැත්ත පළ කළාය. තිදර පියකු වන මෙ 08 April 2014
හිටි ගමන් හාල් කිලෝවටත් වදී කොළඹත් ද, වී නිශ්පාදන ප්‍රදේශවල ද සහල් මිල කිලෝව රුපියල් 10ත් 15ත් අතර ගණනකින් ඉහළ ගොස් ඇත. මරඳගහමුල මෙන්ම පොළොන්නරුවේ ද සහල් ම 08 April 2014
දකුණු අධිවේගී බස් අපලය ඉවරයි මාතර - කොළඹ හා මාතර - කඩුවෙල අධිවේගී මාර්ග බස් සේවය අද පෙරවරුවේ ඇරැඹිණි. ලංගම හා පෞද්ගලික බස් දින 24ක් තිස්සේ කඹ ඇදිල්ලකින් පසු අද 08 April 2014
යට ගියාවට හානි කළැයි හිමිනම රිමාන්ඩ් හිඟුරග්ගොඩ පන්සල්ගොඩැල්ල පුරාවිද්‍යා භූමියේ නිධන් හාරා පුරාවස්තුවලට හානි කළැයි සැකපිට හලාවත ජයබිම විහාරවාසී අවුලේගම විමලසිරි 08 April 2014
රජරට 13කගේ පන්ති තහනම් රජරට විශ්ව විද්‍යාලයයේ සිව් වැනි වසරේ සිසුන් පිරිසකට පහර දුන්නැයි එහි දෙවැනි හා තෙවැනි වසරේ සිසුන් 13 දෙනකුගේ පන්ති තහනම් කැර ඇත. 08 April 2014
අද කාලගුණය (අප්‍රේල් 08) අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී දිවයින පුරාම පාහේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල 08 April 2014
දොලොස් ලක්ෂයක රන් බෝල පස්සෙන් එළියට රිදී ආලේප කළ රත්තරන් බෝල 10 යක් තම ගුද මාර්ගයේ සගවාගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට උත්සහ කළ ශ්‍රී ලාංකිකයෙකුට රුපියල් ලක්ෂයක ද 08 April 2014
කන්න බැරි සොසේජස් වනසයි නියමිත උෂ්ණත්වය නොමැතිව ගබඩා කළ රුපියල් ලක්ෂ එකහමාරක් වටිනා සොසේජස් ඇතුලු මස් නිෂ්පාදන තොගයක් විනාශ කරන ලෙස හලාවත මහේස්ත්‍රාත් 08 April 2014
විස්සයි විස්ස ජය පැරදුම විදෙස් මාධ්‍ය වාර්තා කළ හැටි බංගලාදේශයේ පැවැති පන්දුවාර විස්සයි විස්සයි ලෝක කුසලාන තරඟාවලියේ අවසන් මහ තරඟයේදී ඉන්දියා පිතිකරු යුවරාජ් සිංගේ මන්දගාමී පිතිකර 07 April 2014
පට්ටිය හංදියේ තුවක්කුවක් පත්තුවේ යතුරුපැදියකින් ආ පුද්ගලයකු කැලණිය පට්ටිය හංදියේ දී තරුණයකු (22) වෙඩි තබා මරා දමා ඇතැයි පොලිසිය කියයි. වෙඩි කෑ පුද්ගලයා සපුගස්කන්ද තෙ 07 April 2014
හිරේ ගිය මිනිහා වසර 29ක්ම එළියේ මහව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩු දෙකකට වරද පිළිගත් සැකකරුවකු සම්බන්ධයෙන් දඩුවම් නියම කිරීමට පෙර ඇඟිලි සලකුණු වාර්තා කැදවී 07 April 2014
ජනපතිගේ ජිප් රියකුත් විකුණන්න හදලා ජනපති මහින්ද රාජපක්ෂ මහතා භාවිත කළ අධි සුඛෝපභෝගී ජිප් රියක් ලබා දෙන බව කියා මොරටුවේ විශ්‍රාමිකයකුගේ රුපියල් හැට ලක්ෂයක් වංචා කළැ 07 April 2014
පුවත් සංදේශය හෝමාගම ගොඩගම ව්‍යාපාර සංවර්ධන සමූපාකාර සමිතයට අවියක් රැගෙන පැමිණි කොල්ලකරුවකු ලාච්චුවේ තිබූ රුපියල් 9200ක් පැහැර ගත් බව පොලිසිය 07 April 2014
කමිස දෙකයි කලිසම් දෙකයි ඇඳන් ගියත් අහුවේ වැලිවේරියේ රෙදි සාප්පුවකින් කමිස දෙකක් හා කලිසම් දෙකක් ඇඳ පරණ සපත්තු දෙක වෙනුවට අලුත් සපත්තු දෙකක් පැළැඳ බිල නොගෙවා එළියට ගිය පුද 07 April 2014
පැසිපන්දු පුහුණුකරු රිමාන්ඩ් කොළඹ මහානාම විදුහලේ බාස්කට්බෝල් ශිෂ්‍යයකුගේ කනට ඇසීයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එහි බාස්කට්බෝල් පුහුණුකරු රොෂාන් ධනංජය කොළ 07 April 2014
ප්‍රසන්න/ගම්මන්පිල වැඩ බාර ගනිති බස්නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා සහ පළාත් කෘෂිකර්ම හා පරිසර ඇමැති උදය ගම්මන්පිල මහතා අද කොළඹ 07 ශ්‍රාවස්ති මන්දිරයේ ද 07 April 2014
දඹුලු නාට්ටාමිලා වැඩවරති ඇතැම් ව්‍යාපාරිකයන් පහර දෙතියි කියමින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සේවකයෝ 250ක් පමණ අද පස්වරුවේ වැඩ වැරූහ. එළවළු රැගෙන යෑමට ලොර 07 April 2014
යාපනයේ තුන්දහසක් සව් දිය පුරති ඉරිදා (06) වැනි දින සන්ධ්‍යාවේ යාපනය දොරෙඅප්පා ක්‍රිඩාංගණයට රැස්වු ක්‍රිකට් ලෝලීන් පිරිසක් ටී 20 ලෝක කුසලාන අවසාන තරඟයෙ 07 April 2014
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026