වැනීසියේ මුරානෝ දුපතට පැමිණෙන දහස්ගණනක් වූ සංචාරකයින්ට දස්කම් පෙන්වන ශ්‍රී ලංකික තරුණයකු සොයා ලංකාදීප එසැණ එහි ගියේය.
ඔහු සුරංග ලක්මාල්ය. ලංකාවේ ගම දෙමටගොඩය. සුරංගගේ දක්ෂතා සහ ඔහු සමග ‘එසැණ‘ කළ සාකච්ඡාව පහත වීඩියෝවේ ඇතුළත්ය.
වැනීසියේ මුරානෝ දුපතට පැමිණෙන දහස්ගණනක් වූ සංචාරකයින්ට දස්කම් පෙන්වන ශ්‍රී ලංකික තරුණයකු සොයා ලංකාදීප එසැණ එහි ගියේය.
ඔහු සුරංග ලක්මාල්ය. ලංකාවේ ගම දෙමටගොඩය. සුරංගගේ දක්ෂතා සහ ඔහු සමග ‘එසැණ‘ කළ සාකච්ඡාව පහත වීඩියෝවේ ඇතුළත්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හදවතින්ම සුබ පතනවා ඔබට! (නි)
අතිවිශිෂ්ටයි මල්ලි! (නි)
නියමයි මල්ලි. නුඹ අපේ රටට ආදර්ශයක් ,ආඩම්බරයක් (නි)
ජය වේවා....! (නි)
"රජ මැදුරක ඉපදී සිටියානම් නුඹත් රජෙකි පුතුනේ.. හිරිකඩ බාගෙන පොල් අතු ඉගිලෙයි අද නුඹෙ සිරියහනේ... හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ... (නි)
යහපත් විදියට ලංකා මෑණියන්ගේ නම බබළවන වීර පුතුණුවනේ, රටට ඔබ ආඩම්බරයක් (නි)
ඔබට සියලු දෙවි පිහිටයි! (නි)
හරිම ආඩම්බරයි කොල්ලෝ. මාත් ඉන්නේ පිටරට. අපි කරන හැම දෙයකින්ම රැකෙන්නේ අපේ රට. (නි)
අපේ මිනිස්සු දක්ෂකම් තියෙන අයට ඊර්ෂ්‍යා කරන්නා සේම දක්ෂතා හද පත්ලෙන්ම අගය කරන්නත් දන්නා බව මෙයට ලියා ඇති දේවලින් පැහැදිලිව පේනවා. හොඳ දකින පැත්ත තව තවත් දියුණු කර ගත්තොත් අපට ජාතියක් ලෙස නැවත නැගී හිටින්න පුළුවන්. සුරංග ලක්මාල්, ඔබ ට සුභ පැතුම්! (ස)
ලංකාවේ හිටියා නම් කොහොමද? මේ රට දාලා ගිය අයගෙන් වරදින්නේ බොහොම සුළු පිරිසකට විතරයි. (නි)
සත්‍යපාල 2014-08-17 02:16:24 "රජ මැදුරක ඉපදී සිටියානම් නුඹත් රජෙකි පුතුනේ.. හිරිකඩ බාගෙන පොල් අතු ඉගිලෙයි අද නුඹෙ සිරියහනේ... හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ... (නි) මටත් ඕකම තමෛ කියන්න තියෙන්න (දී)
හරිම ලස්සනයි (නි)
අපේ දක්ෂයින් බොහෝ දෙනෙක් සේවය කරන්නේ පිට රට වලට. පිට රැටියන් ඔවුන්ට නිසි තැන දී ඔවුන්ගෙන් වැඩ ගන්නවා. ඔබට ජයෙන් ජය මල්ලී. (දී)
හදවතින්ම සුබපතනවා..තෙරුවන් සරණයි..!(දිල්)
සුරංගගේ නොපසුබට උත්සාහය,හැකියාව,කුසලතාවය වැඩිදියුණු වේවා! පළමු වතාවට මෙවැනි කර්මාන්තයක් දැකගන්න හැකි වුණේ එසැණ නිසයි. එසැණට ගොඩාක් පින් ! (නි)
නියමයිනේ! (නි)
අතිවිශිෂ්ටයි හදවතින්ම සුබ පතනවා (දී)
සුරංග..ඔබ සබැ දක්ෂයෙක්...ඔබට සුබ අනාගතයක්.මම නපොලියේ අපිට ලංකාවේ මේවා කරන්න තරන් වතාවාරණයක් තිබුනානම්. මොන තරන් හොදද.??? (දී)
නියමයි කොල්ලෝ! සුබ පැතුම්! (නි)
ඇත්තටම දක්ෂයෙක් (නි)
අපේ අයම අපේ රට විනාශ කරන කාලයක ඔබ වැනි මිනිසුන් වාසනාවන් ! (නි)
අපෙන් සුබ පැතුම්! ලංකාවේ අපේ අයට වැඩ බැරි නම් ලොවෙත් නැහැ. දැක්කනේ ලංකාවේ වැඩ! තව ඉන්නවා මේ වගේ අය (නි)
ඇස් දෙකට කදුළු ආවා..හරිම ආඩම්බරයි.අපේ කොල්ලෙක්. දෙවි රැකවරණයි, තිසරණ සරණයි ඔබට ..!! (නි)
කොහොම වුනත් මෙයා කතා කරන භාෂාව නම් දෙමටගොඩ භාෂාව ම තමයි. (ස)
සතුටුයි පුතුනි නුඹගේ විස්කම් දුටුවාම. සුවබර හෙට දිනට ආසිරි පතමි මම!!! (නි)
සුරංග...හැකියාව කිසිවෙකුටත් යටකල නොහැක.....(අ)
අති විශිෂ්ටයි කොල්ලා(අ)
කෙනෙකුට පහර ගැසිම හෝ තමන් සියල්ල දත් කෙනෙක් කියා පෙන්වීමට බොරු ලියනා කෙනෙක් , (අ)
අපිට ඔන් ලයින් ගන්න විදිහක් තියනවද? (අ)
වීදුරුවෙන් ලොව ජගගත් සුරංගට අපගේ ප්‍රණාමය..!! ලංකාදීපයට තුති..!(අ)
අපේ කොල්ලටජවවේවා! (අ)
කොහේ ගියත් යහපත් විදියට ලංකා මෑණියන්ගේ නම බබලවන වීර පුතුන් බහුලයි....ඔබත් එවැනි පුතෙක්...ඔබට වඩා යහපත් හෙට දවසක් මුළුහදින්ම ප්‍රර්ථනා කරමි..(අ)
සුපිරිම නියමයි..................(අ)
පිස්සු හැදෙනවා මේවා දැක්කහම... සිංහලයින් කියන්නේ මුළු ලෝකයේම නම් දැරූ ජාතියක්. සුබ පැතුම්! (නි)
විශේෙෂයෙන් කිව යුතු දෙයක් තමයි මුරානයෙ පරම්පරාවෙන් පැවතඑන වීදුරුකර්මාන්‍තයේ රහස් ඉතාලිජාතිකයො කාටවත් දෙන්නෙනෑ.ඒඅතින් අපේ යාලුව වාසනාවන්තයි.කිහිපදෙනෙක්ගෙ නොහොබිනාකම් මිස,මුලු ඉතාලියෙම වැඩකරන ශ්‍රමිකයන් අතර ලංකානාමය ඉහලයි.(අ)
අපේ රටට මොනතරම් නම් ආඩම්බරයක්ද? (නි)
ඔබට ජය වේවා! (නි)
ෂා! ඒ කතාව මට නම් වැනීසියේ වෙළෙන්ඳාගේ කතාවටත් වැඩිය ලස්සනයි. (නි)
ෂාහ්. ඒ කතාව මටනම් වැනීසියේ වෙළෙඳ කතාවටත් වැඩිය ලස්සනයි.(අ)
සුබ අනාගතයක් පතනවා (නි)
සුරංග , ඔබගේ ආරක්ෂාව ගැන මීට වැඩිය සැළකිලිමත් වෙන්න. ඔබට ජය වේවා. (නි)
මෙයා ලංකාවේ හිටියා නම් මෙහෙම කරන්නේ නැතිවෙන්නත් තිබුණා. (නි)
රත් වී දිලිසෙන වීදුරු ගුලියක් ඉක්මනින් තලා කරකවා ලස්සන නිර්මාණයකට පරිවර්තනය කරන තරුණ දක්ෂ ලංකා කලා කරුවෙක් මෙසේ වීඩියෝවකින් හෝ දැක ගැනීමට ලැබීම ඉතාමත් සතුට උපදවන්නකි. ඔබ සලනා දහඩිය බිංදු මුතුකැට බඳුයි. ලංකාවේ පමණක් නොව ලෝකයේ නොයෙක් රටවල ජීවත්වන දක්ෂ ලාංකිකයින්ගේ හැකියාවන් පෙන්වා දෙන ලංකාදීප පුවත් පතට ඉතාමත් ස්තූතියි. මෙවන් පුතුන් ලද ලක් මව සැන සේවා.. ගුවන් ගැබේ ඔබෙ නාමය රැව් දේවා.. පවන් සිසිල් ගිනි රස්මිය දුරු වේවා.. රුවන් දෑත දෙව් පිහිටින් රැක දේවා! (දී)
කොල්ලෝ, ඔයා නම් නියමයි හොඳේ. හරිම සතුටුයි මල්ලියෝ, ඔයාට සුබ අනාගතයක් වේවා....!!! (නි)
වැනිසියෙන් ඇසෙන ලස්සන කතන්දරයක්. ඔබට ජය! (නි)
නන්දන පනාගොඩ, ඔයා සමහරවිට ගාල්ලේ වෙන්න පුළුවන්. නමුත් ඔයාගේ අදහස බැලුවාම ඔයා ඉන්නේ ගාල්ලේ නම් වෙන්න බැහැ (නි)
ළොව ප්‍රථම සහ එකම අත්දැකීමයි ශ්‍රී ලාංකීය තරුණයෙකු ඉතාලියේ වැනිස් නුවර මෙවන් රැකියාවක් කරන මෙය ඔබටත් ආදර්ශයක් වේවි නරඹන්න ....................... (දී)
නියමයි. ඔබට සුබ අනාගතයක්! (නි)
පුතේ, ඔබට ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබෙනවා (නි)
සුරංග ඔයාට තව ඉදිරියට යන්න ඔයාගෙම කඩයක් දාගන්න ඔයාට හැකියාව ලැබේවා දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා (දී)
නියමයි. ඔබ අපිට ආඩම්බරයක් (නි)
මේ මාගේ සහෝදරයෙක්. අපි ලංකාවේ සිට මෙහි පැමිණියේ එකටයි (නි)
දස්කම් විස්කම් පාන ඔබට , ඉතාලිය වියාපාදෝවා එකමුතු ක්‍රීඩා සමාජයෙන් උණුසුම් සුබ පැතුම්! (නි)
අපෙන් සුබ පැතුම්! (නි)
නියමයි කොල්ලෝ. සුබ පැතුම්! (නි)