වියට්නාම් ජනපති මැයි හත දිවයිනට වියට්නාම සමාජවාදී ජනරජයේ ජනාධිපති ටෝ ලාම් මහතා ,ලබන බ්‍රහස්පතින්දා (7) නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය... 10 minutes ago
Y සිරිල් බාලසුරිය · 1 hour ago මේවා මම සිතන්නේ ලංකාවේ පාසල් සිසුන්ට ,ලංකික ජනතාවට සහ ආසියාවේ සංචාරකයන්ට නිෂ්පාදිත අසැබි වීඩියෝ , බටහිර සංචාරකයන් ඕවා ගන්නේ නැහැ , ඕවා ඕන තරම් ප්‍රසිද්ධියේ සිනමා ශාලාවල පෙන්වනවා ,(අ) Reply 0
Y ගාමිණී - සිරිවර්දන · 1 hour ago පාසල් සිසුන් හා විදේශ සංචාරකයින් ටිකට් අරන් සීගිරි අප්සරාවන් නරඹන නිසා මුදලාලිත් මෙහෙම කරන්න ඇති. (අ). Reply 0
Y චමින්ද · 1 hour ago සිරිල් බාලසුරිය කිව්වා වගේ,ඕවා විකුණන්නේ පාසල් ළමුන්ට සහ ගම්බද ප්‍රදේශ වලින් පැමිණෙන දේශීය සංචාරකයින්ට.අන්තර්ජාල පසුකම් ඇති නගරබද දේශීය සංචාරකයින්ට සහ විදේශීය සංචාරකයින්ට ඕවා අවශ්‍ය නැහැ.(දිල්) Reply 0
Y නැනි · 1 hour ago හොරෙන් පෙන්වන කොට අල්ලගන්න ගාණ සිය ගන්නයි. අර කලින් කීව වගේ හොරෙන් බලන ගාණ ? (දී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාමය දුෂණය භිෂණය මේ තුන තමයි රටක විනාශයට ප්‍රධානතම හේතු..(අ)
මේවා මම සිතන්නේ ලංකාවේ පාසල් සිසුන්ට ,ලංකික ජනතාවට සහ ආසියාවේ සංචාරකයන්ට නිෂ්පාදිත අසැබි වීඩියෝ , බටහිර සංචාරකයන් ඕවා ගන්නේ නැහැ , ඕවා ඕන තරම් ප්‍රසිද්ධියේ සිනමා ශාලාවල පෙන්වනවා ,(අ)
පාසල් සිසුන් හා විදේශ සංචාරකයින් ටිකට් අරන් සීගිරි අප්සරාවන් නරඹන නිසා මුදලාලිත් මෙහෙම කරන්න ඇති. (අ).
අද රටේ පිරිහීමට මූලිකම හේතුවක් තමයි ඔවැනි අසැබි දේවල් (නි)
සිරිල් බාලසුරිය කිව්වා වගේ,ඕවා විකුණන්නේ පාසල් ළමුන්ට සහ ගම්බද ප්‍රදේශ වලින් පැමිණෙන දේශීය සංචාරකයින්ට.අන්තර්ජාල පසුකම් ඇති නගරබද දේශීය සංචාරකයින්ට සහ විදේශීය සංචාරකයින්ට ඕවා අවශ්‍ය නැහැ.(දිල්)
හොරෙන් පෙන්වන කොට අල්ලගන්න ගාණ සිය ගන්නයි. අර කලින් කීව වගේ හොරෙන් බලන ගාණ ? (දී)
අපේ රටේ මිනිස්සු කරන්නෙම පිස්සු (අ)
මිල්රෝයි,අන්තර්ජාලය තියෙනකම් ඕවා නවත් වන්න බැහැ. (නදී)
ඔය අනිත් සෙල්ලම මේ රට විනාසය කරා ගෙන යන (නදී)