අලුත්ගම මොරගල්ල ප්‍රදේශයේ මුහුදු වෙරළට හිස නැති විශාල ප්‍රමාණයේ තල්මසකු ගොඩ ගසා ඇතැයි ප්‍රදේශවාසීහු කියති. නැවක හැපීමෙන් හිස වෙන්වන්නට ඇතැයි සැකකරයි