මාස හතරක පමණ නියගය නිම කරමින් වව්නියාවට අද (15) පස්වරුවේ පැවැති වැස්ස සමඟ අකුණු ගැසීමෙන් බෝගස්වැව නාමල්වැව හිමි නමක් හා  පන්සලේ සිටි  ගිහියකු මිය ගිය බව වව්නියා පොලීසිය කියයි.