අලුත් කොටි නායකයා මැරිලා ප්‍රභාකරන්ගෙන් පසුව ශ්‍රී ලංකාවේ කොටි නායකයා වූ බව කියන පොන්නයියා සෙල්වනායකම් කජීබන් හෙවත් ගෝබි හෙවත් කාසියන් (31) නම් බර වාහන රිය 11 April 2014
සෝමවංශ කෝදාගොඩ දකුණේ නව සභාපති දකුණු පළාත් සභාවේ නව සභාපති ලෙස සන්ධානයේ සෝමවංශ කෝදාගොඩ මහතා රහස් ඡන්දයෙන් තේරී පත් විය. නව සැසිවාරය ඇරැඹි අවස්ථාවේ මහ ඇමැති ශා 11 April 2014
තනිව විසූ කත මරලා හෝමාගම පිටිපන නිවසක තනිව සිටි කාන්තාවක නාන කාමරයේ මරා දමා ඇතැයි පොලිසිය කියයි. ගේ කොල්ල කන්නට ආ පිරිසක් ඇය මරා දමන්නට ඇතැයි පො 11 April 2014
හිටපු පීඑස්ඩී පිරිසට ජනපති සමාව ජනප්‍රිය ගායක රෑකාන්ත ගුණතිලක හා ඔහුගේ බිරිය චන්ද්‍රලේකාට වධ හිංසා කිරීම නිසා සිර භාරයට නියම වූ හිටපු ජනාධිපති ආරක්ෂකයෝ ජනපති ස 11 April 2014
අවුරුද්දට බාල සොසේජස් කවන්න බැරිවේ අඩු උෂ්ණත්වයේ ගබඩා කර තබා කඩවලට අලෙවි කළ (සොසේජස්) කිලෝ 400ක් සමග සැකකරුවකු කටුකුරුන්දේ දී අත්අඩංගුවට ගත් බව කළුතර සෞඛ්‍ය විද්‍යායත 11 April 2014
ඉතාලි දැරියගේ අභිරහස් ඝාතනය ඉතාලීයේ තාරාන්තෝ පලාතේ අවේත්රානා නගරයේ ජිවත්වු අවුරුදු 15ක් වයසැති සාරා ස්කාත්සි දැරිය 2010 අගෝස්තු මස එක්තරා දිනකදි නිවසින් අතුරු 11 April 2014
අලුත් කොටි නායකයා මැරිලා? ප්‍රභාකරන්ගෙන් පසු කොටි සංවිධානයේ නායකත්වයට පත් වූ බව කියන පොන්නයියා සෙල්වනායකම් කජීබන් හෙවත් ගෝබි හෙවත් කාසියන් (31) නම් බර වාහන ර 11 April 2014
අද කාලගුණය (අප්‍රේල් 11) ඉදිරි දින දෙකෙහි දිවයින අශ්‍රිතව සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව අඩු මට්ටමක පවති. කෙසේවෙතත්, අපරභාගයේදී 11 April 2014
ගලේවෙල පාරේ මළ සිරුරක් ගලේවෙල එස් හංදියේ මිනිසෙකු මරා වාහනයකට අසුවීම සඳහා දමා තිබි සොයාගත් බව පොලිසිය කියයි. ඔහගේ ජනනේන්ද්රිිය කපා දමා තිබු බව පොලීස 11 April 2014
අලුත් කොටි නායකයා සොයා හමුදාව ලුහුබඳී කොටි සංවිධානයේ කොටි නායක ප්‍රභාකරන්ගෙන් පසු නායකයා බවට පත් වු ගෝබි සොයා පුළුල් මෙහෙයුමක් ඇරඹූ බව උතුරේ ආරංචි කියයි. පුළිය 11 April 2014
කඩේ කඩන්නත් හයිබ්‍රිඩ් කාර් සුපිරි පන්නයේ හයිබ්‍රිඩ් කාරයකින් පැමිණ කඩයක් මංකොල්ලකමින් සිටි පිරිසක් කොළඹ නුවර පාරේ ඉඹුල්ගොඩදී අද අළුයම අල්ලා ගත් බව 11 April 2014
නඩු තීන්දුවටත් කලින් දඬුවම් ලැබේ ඇල්පිටියේ ඇල්ලේ දැරියක මරා දැමීමේ සිද්ධියේ තවත් සැකකරුවෙකුගේ නිවසක් ගිනි තබා විකාශ කර ඇතැයි පොලීසිය කියයි. මෙම සිද්ධිය සම්බන් 11 April 2014
කතරගම වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට කතරගම නගරයේ සන්නිවේදන මධ්‍යස්ථානයක දී මීට ටික වේලාවකට පෙර සිදුවූ වෙඩි තැබීමකින් තරුණයකු මිය ගිය බව පොලිසිය කියයි. සැකකරුවන් ස 10 April 2014
පවුල් 12000කට සෙවන ස්වභාවික විපත් හේතුවෙන් ගිය වසරේ හානි වූ නිවාස යථා තත්ත්වයට පත් කිරීම සඳහා රුපියල් කෝටි 34.4ක් වැය වූ බව ආපදා කළමනාකරණ අමාත්‍ය මහින් 10 April 2014
ගුවන් හමුදාව ප්‍රීමා ගින්න නිමයි ත්‍රිකුණාමලය චීන වරායේ ප්‍රීමා කම්හල් පරිශ්‍රයේ ඇතිවු ගින්නක් සාර්ථකව මැඩ පැවැත්වීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය ගිනි න 10 April 2014
අවුරුද්දට බඩු ගන්න ඇවිත් සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාව නිමිත්තෙන් කොළඹ පිටකොටුව මල්වත්ත පාර, පළමු, දෙවැනි හා තෙවැනි හරස් වීදි මහජනතාවගෙන් අද පිරී ගියේය. 10 April 2014
බුද්ධංගල නාහිමි මෙහෙවර නිමවේ අම්පාර බුද්ධංගල ආරණ්‍ය සේනාධිපති කළුතර ධම්මානන්ද නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය අම්පාර එච් එම් වීරසිංහ ක්‍රීඩාංගනයේ දී අද (10) සන්ධ 10 April 2014
කුඩුකාර ඔත්තුකරු බේරගන්න බ්‍රිතාන්‍යය වලිකයි රුපියල් කෝටි 36ක වීදි වටිනාකමක් ඇති හෙරොයින් මත් කුඩු කිලෝ 35ක් ශ්‍රී ලංකාවට ගෙන ඒමට සම්බන්ධ බව කියන පුද්ගලයකු වෙනුවෙන් බ්‍රිත 10 April 2014
අධිවේගී බස් ගාස්තු අඩු කරයි අද මැදියම් රැයේ සිට ලබන 25 වන තුරු අධිවේගී මාර්ග බස් ගාස්තු සියයට 30කින් පමණ අඩු කිරීමට යයි. මහින්ද රාජපක්ෂ ජනපතිගේ උපදෙස් අනුව මේ පි 10 April 2014
සංදේශය සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සම්පාදනය කළ නැකැත් සීට්ටුව සංස්කෘතික ඇමැති ටී බී ඒකනායක මහතා මහින්ද රාජපක්ෂ ජනපතිට අද පි 10 April 2014
පෙම්වතිය පෙම්වතාගේ ලක්ෂ 41ක් වංචා කරලා ඉතාලියේ සිටින තම පියා මගින් තම පෙම්වතාට හා ඔහුගේ මිතුරනට රැකියා සපයා දෙන බව කියමින් රුපියල් ලක්ෂ 41ක් වංචා කළැයි කියන පෙම්වතියකට නඩ 10 April 2014
හැබෑම සිංහල දෙමළ අවුරුද්දක් ලන්ඩනයේ ලන්ඩන් නුවර මුල් වතාවට සිංහල සහ ශ්‍රී ලාංකික දෙමළ සංවිධාන දෙකක් එකමුතුව අවුරුදු උත්සවයක් පැවැත්වීමට යයි. මීට පෙර බෞද්ධ විහාරස 10 April 2014
තිස් ලක්ෂයේ කප්පම දුම්රියෙන් එළියට රුපියල් තිස් ලක්ෂයක කප්පමක් ඉල්ලා මාලිගාවත්තේ පැහැර ගැණුනු අට හැවිරිදි දරුවකු 24 පැයකට පසු බේරා ගැනීමට මාලිගාවත්ත පොලිසිය සමත් වි 10 April 2014
ගල් කොරියෙන් සල්ලි අරන් රිමාන්ඩ් අනුමත ප්‍රමාණයට වඩා ගල් බෝර දමා ගල් කැඩීම සඳහා ගල් වළක් අයිතිකරුවකුගෙන් රුපියල් 5000ක අල්ලසක් ගත්තැයි සැකපිට හොරොව්පතාන අඩවි වන නිල 10 April 2014
බොදු බල සේනා ලේකම් පොලිසියට කැඳවයි බොදුබල සේනා මහලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් ඇතුළු හිමිවරුන් කිහිප නමක් කොම්පඤ්ඤවීදිය පොලිසියට කැඳවනු ලැබ සිටිති. මුස්ලිම් 10 April 2014
කොටියාට කඩේ ගිය 65ක් පොලිසියේ කොටි සංවිධානයට වෙනුවෙන් විවිධ දෑ කළැයි සැකපිට ප්‍රශ්න කිරීම සඳහා 65 දෙනකු පොලිස් භාරයට ගෙන ඇතැයි පොලිසිය කියයි. ඒ අතර කාන්තාව 10 April 2014
ගණපූර්ණය නොරොච්චෝලෙට හරස් වේ පාර්ලිමේන්තු කල් තැබීමේ අවස්ථාවේ දී නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය ගැන එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලූ විවාදයට පාර්ලිමේන්තු ගණපූර්ණය හ 10 April 2014
පකිස්ථාන් ජෙනරල් ගුවන් හමුදාපති හමුවෙයි පකිස්ථාන් ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානින්ගේ කමිටු සභාපති ඡෙනරල් රෂාඩි මහමුද් මහතා ගුවන් හමුදා මුලස්ථානයට පැමිණ ශ්‍රී ලංකා ගුව 10 April 2014
දෙවියා එන්නට පෙර ඉතාලියේ වෙරොනා නුවර දක්ෂ වෙදිකා නාට්‍ය ශිල්පියෙකු වන ප්‍රනිත් දුනුවිල මහතාගේ දෙවියෙක් ඈවිදින් වෙදිකා නාට්‍ය ජුනි මස පළමු 10 April 2014
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026