බණ්ඩාරගම කළුතර ප්‍රධාන මාර්ගයේ මේ දිනවල සිදු කැරෙන මාර්ග සංවර්ධනයේ දී පාර දෙපස නිවැසියනට වැසි ජලය බැස්වීමට කිසිදු ඉඩක් නොදී ඉදිකිරීම් කරතියි වැසියෝ කියති.

පසුගිය සතියේ මහින්ද රාජපක්ෂ ජනපති විශේෂ නිවේදනයක් මගින් කියා සිටියේ මාර්ග සංවර්ධනයේ දී ජනතාව අපහසුතාවට පත් නොවන පරිදි එම කටයුතු සිදු කරන ලෙසයි.

IMG_1553 IMG_1559 IMG_1775-(1) IMG_1780