නැතිවූ දෙයක් සම්බන්ධයෙන් වෙහෙසීමට සිදුවන දිනයකි. තම අඩුපාඩු රැසක් සපුරා ගැනීමට හැකිවේ. රැුකියා කටයුතු අතපසුවේ. කෙටි ගමන් බිමන් යෙදේ.