විල්පත්තු ජාතික වනෝද්‍යානයේ වැව්, විල් හා පතස් බහුතරයක් සිඳීම නිසා සතුන් ජලය සොයා සංක්‍රමනය වෙතියි කියති.

 ජලය සොයා යන මුවන්, ගෝනුන්, දඩයක්කරුවන්ගේ ගොදුරු බවට පත්වීමේ අවධානම වැඩි වී ඇති බව ද පැවසේ.

ඉඩෝරය නිසා ගහ කොළද වේළි ගොස් ඇත.

උද්‍යාන පාලක මනෝජ් විද්‍යාරත්න මහතා කියනුයේ ජල හිඟය උග්‍රවී ඇති බවයි.

-------- ------------- ---------------- -------------------------------- 05(23) 13(9)