පදිංචි ස්ථානයේ වෙනසකට හේතු යෙදේ. රහස් සතුරු බාධක ආදිය වලකා ගත යුතු දිනයකි. නුසුදුසු ඇසුරක් නිසා ගැටලූ තත්වයක් මතුවන අතර නිවෙසින් බැහැරව කාලය ගෙවේ.