ආරක්‍ෂක සේවයේ වැඩකරන පිරිසට කාර්ය බහුලවේ. අතපසු වූ කටයුතු සම්බන්ධයෙන් වෙහෙසීමට සිදුවේ. උසස් අයකුගේ උපකාර ලැබෙන අතර, දුර ගමනක් යෙදේ.