මාදුගඟේ ජල මට්ටම ඉහළ යාම නිසා පසු ගිය දිනයන්හිදී ගංවතුරෙන් පිඩාවට පත් ජනතාවට සහන සැලැසිමේ අරමුණින් ගංවතුර තත්ත්වය පාලනය කිරීම සඳහා ගං මෝය කැපීම බලපිටිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය හා දිස්ත්‍රික් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ප්‍රධානත්වයෙන් ඇරැඹිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd