වියට්නාම් ජනපති මැයි හත දිවයිනට වියට්නාම සමාජවාදී ජනරජයේ ජනාධිපති ටෝ ලාම් මහතා ,ලබන බ්‍රහස්පතින්දා (7) නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය... 11 minutes ago
Y තිලක් · 1 hour ago මේ විදිහේ මරණ බොහොමයක් මව හෝ පවුලේ අයගේ දැනුම වර්ධනය කිරීමෙන් වලකවා ගත හැකියි. එය හරිම සරලයි. පයක් ඔසවා පඩියක් පුටුවක් වැනි ටිකක් උස තැනකින් තබන්න. එවිට දණහිසෙන් ඉහල කොටස තරමක් තිරස්ව පිහිටනු ඇති. මේ තිරස් කොටස මත දරුවාගේ බඩ තබා හිස මදක් පහලට සිටිනසේ මුනින් අතට දරුවා තබන්න. දැන් උගුරේ සිරවී ඇති දෙය ඉවතට විසි වන සේ පිටට ටිකක් තදින් අතින් පහරක් ගසන්න. බොහෝවිට වරක් දෙකකින්ම පිටතට විසි වෙයි. ළමයාට රිදෙන එක ගැන දුක් නොවන්න. මෙය රෝහලකට ගෙන යාමට කාලය නැති බරපතල හදිසි තත්වයකි. එබැවින් දරුවාගේ ජීවිතය ඔබ අත බව සිතන්න. ආධාර ඉල්ලා කෑගසන්න. (නදී) Reply 0
Y දයා අලහාකෝන් · 1 hour ago තිලක් ඔය ප්‍රථමාදාරයම තමයි සෞදියේ රිසානාත් කරලා අන්තිමට මැරුම්කෑවෙත් (නදී) Reply 0
Y ඉන්දු මෙල්බර්න් · 1 hour ago ඔබ හරියටම හරි තිලක්. මට නම් හිතෙන්නේ දරුවෙක් ලැබී ගෙදර යද්දී මවකට රෝහලේදී ඉගැන්විය යුතු දෙයක් මෙය. ශ්වසන මාර්ගය අවහිර වුණොත් වෛද්‍යවරයා ළඟට යනතුරු දරුවාගේ ශ්වසනය පවත්වාගන්න විදිහ. (නි) Reply 0
Y සත්‍යයා · 1 hour ago මුළු රටම වල්මත් වෙලා වගේ එහෙ මෙහේ දුවනවා. දරුවන් ගැන සොයා බලන්න, එහෙම නැත්නම් ආරක්ෂාවක් දෙන්න තරම් හිත එකලස් කරගන්න බැරි තරමට පවුලේ ආර්ථික හා වෙනත් ප්‍රශ්න උග්‍ර වෙලා. ඒ අයට දරවන් අනතුරු වලින් බේරගන්න හැටි කියාදෙන්නවත් ස්වෙච්ඡා සංවිධාන ඉදිරිපත් වෙන්නේ නැහැ. දරුවෝ නොසැළකිල්ල නිසා අකාලයේ මියයනවා. (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි පොඩි ළමයෙකුට රටකජු දුන්නේ ? (නදී)
මේ විදිහේ මරණ බොහොමයක් මව හෝ පවුලේ අයගේ දැනුම වර්ධනය කිරීමෙන් වලකවා ගත හැකියි. එය හරිම සරලයි. පයක් ඔසවා පඩියක් පුටුවක් වැනි ටිකක් උස තැනකින් තබන්න. එවිට දණහිසෙන් ඉහල කොටස තරමක් තිරස්ව පිහිටනු ඇති. මේ තිරස් කොටස මත දරුවාගේ බඩ තබා හිස මදක් පහලට සිටිනසේ මුනින් අතට දරුවා තබන්න. දැන් උගුරේ සිරවී ඇති දෙය ඉවතට විසි වන සේ පිටට ටිකක් තදින් අතින් පහරක් ගසන්න. බොහෝවිට වරක් දෙකකින්ම පිටතට විසි වෙයි. ළමයාට රිදෙන එක ගැන දුක් නොවන්න. මෙය රෝහලකට ගෙන යාමට කාලය නැති බරපතල හදිසි තත්වයකි. එබැවින් දරුවාගේ ජීවිතය ඔබ අත බව සිතන්න. ආධාර ඉල්ලා කෑගසන්න. (නදී)
තිලක් ඔය ප්‍රථමාදාරයම තමයි සෞදියේ රිසානාත් කරලා අන්තිමට මැරුම්කෑවෙත් (නදී)
ඔබ හරියටම හරි තිලක්. මට නම් හිතෙන්නේ දරුවෙක් ලැබී ගෙදර යද්දී මවකට රෝහලේදී ඉගැන්විය යුතු දෙයක් මෙය. ශ්වසන මාර්ගය අවහිර වුණොත් වෛද්‍යවරයා ළඟට යනතුරු දරුවාගේ ශ්වසනය පවත්වාගන්න විදිහ. (නි)
මුළු රටම වල්මත් වෙලා වගේ එහෙ මෙහේ දුවනවා. දරුවන් ගැන සොයා බලන්න, එහෙම නැත්නම් ආරක්ෂාවක් දෙන්න තරම් හිත එකලස් කරගන්න බැරි තරමට පවුලේ ආර්ථික හා වෙනත් ප්‍රශ්න උග්‍ර වෙලා. ඒ අයට දරවන් අනතුරු වලින් බේරගන්න හැටි කියාදෙන්නවත් ස්වෙච්ඡා සංවිධාන ඉදිරිපත් වෙන්නේ නැහැ. දරුවෝ නොසැළකිල්ල නිසා අකාලයේ මියයනවා. (නි)
කොතන වුණත් නැත මරු හට බාධා! (නි)
අයියෝ කිරි කැටියා මොනා තේරෙනවද.