අනවරස ගොඩකිරීමක් ගැන ලැබුණු පැමිණිල්ලක් විභාග කිරීමට ගිය හික්කඩුව වනජීව නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් ඔවුනට පහරදුන්නැයි සැකපිට රිමාන්ඩ් ගත කළ අම්බලන්ගොඩ ඩෙන්සිල් වැල්ගේ අද (16) අලුයම හදිසියේ අසනීප වී ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම වැරදියි (නි)
අනුකම්පාවක් නම් හිතෙන්නෙ නැහැ මට. මොකද ඔහු වැරදිකරුවෙක් (නි)
මොනවා වුණත් ඔහු ගැන ප්‍රවේශමෙන්! (නි)
අරගෙන ආපු විදියට මටත් හිතුනා මෙහෙම වෙයි කියලා (දිල්)
මෙහෙ පහත් තැනින් නේ ගලන්නේ වතුර, (දී)
වැඩක් නෑ නීතිය අසරණයන්ට විතරයි (දී)
බොහෝ දේශපාලකයින් හා පොහොසත් බලවත් අයත් රිමාන්ඩ් ගත කරපු ගමන් රෝහල් ගත වෙනවා , මේකත් එහෙමද ? (දී)
මේ විදිහට පහර දෙන්න කිසිම අයිතියක් නැහැ (දී)
මොනවා වුණත් පවු කියලත් හිතෙනවා (නි)
මේ තරුණයාට නීතිය ක්‍රියාත්මක වු හැටියට හැමෝටම සමානව ක්‍රියාත්මක වෙනවා නම් සතුටුයි (නි)
පොලිසියේ මහත්වරු නීතියට අනුව කටයුතු කර තිබෙනවා (නි)
අනේ! මේ රෝහල්ගත කරලා තියෙන්නේ හොඳට. හැබැයි කලින් බෙල්ලට මොකුත් වෙලා තිබුනේ නැහැ නේද? (නි)
ආරක්ෂාව තර කරන්න (දී)
මොකද ඔය මුහුණෙහි කළු පැල්ලම්? (නි)
කියලා වැඩක් නැහැ අපේ පොලිසිය ගැන. (නි)
මිලානෝ ජයන්ත, ඔබට වැරදිලා වගෙයි (නි)
ලෝකය දිහා දිවැසින් බලන දෙවි කෙනෙක් ඉන්නවා නම් මේවාට සාධාරණයක් ඉටුවේවා! (නි)