විදුලි බල ඇමැතිනී පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය අද (16) පෙරවරුවේ බදුල්ලේ රැස්වීමටක යන අතර තුර හදිසියේ රෝගා තුර වී බණ්ඩාරවෙල රෝහලට ඇතුළත් කර ඇතැයි බණ්ඩාරවෙල රෝහල් ආරංචි කියයි.