කටුගස්තොට දී හෙරොයින් කිලෝ 59 සමඟ කාන්තාවක ඇතුළු සිව් දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
කැබ් රථයක් හා මෝටර් රථයක් ද රඳවාගෙන ඇත.
කටුගස්තොට දී හෙරොයින් කිලෝ 59 සමඟ කාන්තාවක ඇතුළු සිව් දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
කැබ් රථයක් හා මෝටර් රථයක් ද රඳවාගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර ඉල්ලුමක් තියෙන එකේ මටත් ආසයි කුඩු ටිකක් පාවිච්චි කරලා බලන්න (නි)
මේ අල්ලන කුඩු වලට මොනවා වෙනවද දන්නෙ නැහැ (නි)
ආණ්ඩුවට කුඩු ගෙන්වන සහ විකුණන අය විනාශ කරන්න බැරිනම් අපි අපේ නීතිය යටතේ මොවුන්ව ඉන්න හිටින්න තැනක් නැතිවෙන්න පන්නල දමන්න ඕනේ. මේ රටේ දේශපාලනේ ඉන්නේ රට හදන්න නෙවි කන්න ආපු උදවියයි. කොයි මේ බල සේනාව .නරකද මේ කුඩු කාරයින් හංවඩු ගහන්න කියල උද්ගෝෂණයක් කලොත් (නදී)
කුඩු සීයාගේ බඩුද? (නදී)
නුවරත් ඉවර ද? රට මැදටම ගෙනත් තියෙන්නේ යස අගේට. වෙන මොකක්ද ඉතින් ආශ්චාර්යය තමා. (නදී)
ගංජා නම් පුච්චනවා. කුඩු වලට මොකද කරන්නේ (නදී)
පැකට් කරන්න හිර ගෙදරට අරන් යනගමනේ දී වෙන්න ඇති අහු උනේ ..? (නදී)
පොලිසිය කසිප්පු බීපු මිනිහෙක් අහුඋනොත් ගහලා මහ එකාව අල්ලාගන්නවා. ඒ වගේ ඇයි මේ කඩු ගේන මහ එකාව අල්ලගන්න බැරි ? (නදී)
මේක විහිලුවක්ද? අද දවසේ දෙවතාවකට වඩා කුඩු ගැන අහන්න ලබුනා. මේ අල්ලන කුඩුවලට වෙන දේකුත් ගෙන්වන මහත්තුරුන්ට වෙන දේකුත් දන්නෙ දෙවියෝ විතරයි (නදී)
කුඩු කියන දේ තව ටික දවසක් යද්දී මිනිසුන්ට සාමාන්‍ය ආහාරයක් වෙයි වගේ (නි)
බන්දුල මොකද අද සද්ද නැත්තේ? (නි)
දැන්නම් ඉතින් ලංකාව ආසියාවේ කුඩු කේන්ද්‍රයම තමයි... ජයවේවා! (නි)
අනේ මොකද මේ හැම තිස්සෙම බන්දුල බන්දුල කියලා කරදර කරන්නේ? එයා කුඩු වලට සම්බන්ධ නැහැ. (නි)
මොනවද දෙවියනේ මේ වෙන්නේ? (නි)
වෙනදාට පැන පැන අදහස් දාන බන්දුල පෙරේරා ලංකාවට කුඩු ගෙන්වනවට කැමති ඇති මගේ හිතේ. (නි)
අයියෝ සල්ලි (නදී)
මේ කන්ද උඩරට නේද ? (නදී)
රටේ දෙවෙනි පුරවැසියා ඉන්නේ ඔය පැත්තෙනේ. (නදී)
ඔය බඩු අරයගේ ඒවාද දන්නේ නැහැ ? (නදී)
කුඩු අහුවෙද්දී, අාසියාවේ අාස්ච්ර්යට ලඟා වෙලා. තව යමු, තව දෙමු. (නදී)
අනේ අපේ අනාගත පරම්පරාව! (නි)
ලංකාව කුඩු වලින් ස්වයංපෝෂිත වෙලා. ආශ්චර්යයටත් වැඩි දුරක් නැහැ වගේ. (නදී)
කිලෝ 59 පස්සේ කිලෝ 5 වෙලා, එ්කත් හාල් කුඩු වෙයිද දන්නේ නැහැ (නදී)
හාල් පාන් පිටි වලට වඩා කුඩුනේ බැලුවම තිබිල තියෙන්නේ බුදුන් වැඩි දේශයේ. (නදී)
ඡන්ද ලගයිනේ. (නදී)
අරයගේ ඒවා අත තියන්න එපා ආශ්චර්යට ලගා වෙනවා (නදී)
රටේ අනාගත පරපුර විනාශ කරන නරුමයන්ගේ සියලු දේපල රාජ සන්තක කරන්න. එල්ලුම්ගහත් නුසුදුසුයි. රජකාලයේ දඬුවම් තමා සුදුසු.(නදී) .
අයියෝ කුඩු කිලෝ 59 ක් කියන්නේ මොකක්ද?(දී)
අහන්න දෙයක් නැහැ ඔය කොටි ප්‍රකෝටි ගණනින් වටිනා ,කුඩු සෙමෙන්ති කොට්ට ගණනින් ගෙන්වන "මහා මොළ කාරය" මේ වෙනකොට පිරිත් නුලකුත් ගැට ගහගෙන දාතු කරඩුව ඔලුවේ තියල සෙත් පිරිත් කියව ගන්න පන්සලකට ගිහින් ඇති. (දී)
අර අල්ලපු පරණ කුඩු තොග කෝ?(දී)
ලියුමට ලැබුණු කොටසද දන්නේ දන්නේ නැහැ. (දී)
මිනීමරු ප්‍රබකරන්ගේ බෝම්බ වලින් අපේ දරුවන් බේරා ගන්න පාසල් ලග ගේට්ටු මුර කරපු කලේ වගේ කාලයක් ඉදිරියේදී වූදා වෙනවා.ටිකිරි බණ්ඩා කිව්වේ මීට අවරුදු දෙකකට කලින් ඉදල.(දී)
කුඩු ගෙනාපු කන්ටේනර් එකට මොකද උනේ? එ්ක බේරගන්නත් අග්‍රාමාත්‍ය තුමා ලිපියක් ලිව්වා නේද? ඉතින් මේ කිලෝ 59 මොකක්ද? අනේ අපේ රට ගැන හිතන කව්රුත්ම නැතිද මේ ගැන හොයල බලන්න පාර්ලිමේන්තුවේ ? (නදී)
පරීක්ෂා කරන මුරපොළවල් නැති නිසා දැන් ඉතින් ලංකාවේ ඕනෑම තැනකට යන්න පුලුවන්නේ. (නි)
අපේ අනාගතය කෙසේ විසඳේවිද? (නි)
කලට වෙලාවට බැංකු ගිණුමට කෝටි ගාන වැටෙනවානම් කුඩු නෙමෙයි මොනවා ගෙනහම මොකද? (දී)
ආ ආ මිට කලිනුත් අල්ලුවානේ (දී)
කුඩු කිලෝ 50 හේ සිමෙන්ති කොට්ට හතරක් පහක් බාන ලංකාවේ අයියෝකුඩු කිලෝ 59 ක් කියන්නේ මොකක්ද. (දී)
ලංකාවේ ඉදගෙන කුඩු වලට විරුද්දව යනවා කියන්නේ නිකම් "කුඩු පට්ටම්" වෙන්න හදනවා කියන එකයි. පවුල් පිටින් ලිදේ වතුර,මුහුදු වතුර වල රස බලන්න හදනවා කියන එකයි. ඒ නිසා මගේ අදහස් දැම්ම ඇති කියල හිතුනා. (නදී)
මෙතරම් විශාල කුඩු තොග ලංකාවට එන්න නම් මොකක් හරි අසීමිත බලයක් ගෙන්නන අයට තිබෙන්න ඕනා. මම කල්පනා කලේ කොහෙන්ද මේ බලය එන්නේ කියල. (නදී)
අජිත් රෝහණ මහතා දැන් ඔය විදිහට කිවාට හෙට කියනවා වෙනත් කතාවක්. ඔයාව හසුරුවන්නේ වෙනත් හස්තයක් බව කව්රුත් එ්ක දන්නවා (නදී)
බන්දුල අයිය නෝනා හාමිත් එක්ක නුවර පෙරහැර බලන්න ගිහින් ...තවම ගලගෙදර හරියෙන් මග එනවලු ...? (අ)
මට පුදුම මේ වෙන දේවල් ගැන අර නොයෙක් බලපුළුවන්කාර සංවිධාන මෙහෙයවන සමහරු මැදිහත් නොවෙන එකයි. (නි)
ටිකිරි බණ්ඩා, නුවණක්කාර අදහස. (නදී)
අනේ අපේ රටට වෙලා තිබෙන විපතක් ? කෝ මේවට විරුද්දව ක්‍රියාකරන මිනිස්සු ? කෝ අර බොදුබල සේනා සංවිදාන මේවට විරුද්දව එක වචනයක් කතා කරනවා ? ආගම්වාදය පතුරුවන් නැතුව රට ජාතිය විනාස වෙන එකට විරුද්ද වෙලා කුඩු උවදුරෙන් තරුණ පරපුරත් රටත් ජාතියත් බේරාගැනීම නොවේද වගකීම ? (නදී)