පානදුර ප්‍රදේශයේ රන් ආභරණ හලකට ගොස් රුපියල් එක් ලක්ෂ 18 දහසක් විටිනා වළලු දෙකක් සොරාගත් කාන්තාවක් ඇතුළු තිදෙනකු සොයා පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. රන් ආභරණ හලේ සවිකර තිබූ සී.ටි.සී. කැමරාවල එම සොරකම සටහන් වී ඇත. රන්ආභරණ මිලදී ගැනීමේ මුවාවෙන් පැමිණි මොවුන් ඉතා සුළු වේලාවකින් ඉන් පිටතට යන අයුරු වළලු දෙක සොරාගන්නා අයුරුත් එහි සටහන් වී ඇත.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සි සි ටි වී කෙමරා වලින් කෙරෙන සේවය ඉතාම වටිනවා , පගාවක් හෝ කාගෙවත් පැත්තක් නොගෙන , ලොකු පොඩි බේදය නොසලකා සටහන් වෙනවා සේම දෙයක්ම , මෙයින් වන සේවය ඉමහත් (දිල්)
හොරකමට නියම දඩුවම තමයි ඇගිලි කපා දැමීම. (නදී)
විනාඩි දෙකකටත් අඩු කාලයක් ගිහින් තියෙන්නේ.මේ තමයි කඹ හොරු.(දිල්)
ලෙහෙසි නැහැ දැන් හොරකමක්වත් කරගන්න. (නි)
කුමාරි, ඔයාට වෙලාව බලන්න බැරිද? (නි)
කුමාරි, මේ මොනවා කියනවද මන්දා ? (නි)
මේ ගොල්ලෝ තාම පුරුදු වෙන කට්ටිය වගෙයි. නවීන තාක්‍ෂණය ගැන කිසිම අවබෝධයක් නැහැ.මෙවන් හේතු නිසා තමයි සමහර රටවල ස්වර්ණාභරණ සාප්පු වලට ඇතුලුවීමට ප්‍රථම ඒ සඳහා දිනයක්,වෙලාවක් කලින් වෙන්කර ගත යුතුයැයි දන්වා සිටින්නේ. ඒ කියන්නේ සාප්පුවට එන්න කලින්ම, එන කෙනා ගැන, සියලු විස්තර සාප්පුව සතුයි. (නි)
වැරදිකරුවන්ට උපරිම දඩුවම් දෙන්න (නි)