මහනුවර කුරුණෑගල පාරේ කටුගස්තොට වතුවල දී අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 45ක වීදි වටිනාකමක් ඇති හෙරොයින් කිලෝ 59, ශ්‍රී ලංකාවට ගෙන එවන්නට ඇත්තේ හෙරොයින් ජාවාරමට සම්බන්ධ වූ අලුත් පුද්ගලයකු විය හැකි යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
පාකිස්තාන දේශ සීමාවේ සිටිතියි කියන වෙලේ සුදා හා මොහොමඩ් සිද්දික් මෙතෙක් හදුනාගෙන සිටි හෙරොයින් ප්‍රවාහකයින් බවත්, එහෙත් කටුගස්තොට සිද්ධියෙන් තවත් එවැන්නකු සිටින බවත්, ඔහු අහමඩ් සබ්රික් තජුදීන් (34) ලෙස හඳුනාගෙන තිබෙන බවත් මාධ්‍ය ප්‍රකාශක පවසයි.
ත්‍රිකුණාමලයේ සිට මාධ්‍ය අමතමින් ඔහු පැවසුවේ කටුගස්තොටින් අත්අඩංගුවට ගත් සිව් දෙනා ළඟ සිම් කාඩ්පත් 27ක් තිබුණු බවයි.
මේ වසරේ දී මෙතෙක් කුඩු කිලෝ 330ක් අසු වූ බව ද ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු 30ක් තිබුණු යුද්ධය අවසන් කළා සේ මේ වසංගතයත් අවසන් කරන්න බැරිද? (නි)
මැද පෙරදිග රටවල් කීපයක හැර මුළු ලෝකයම කුඩු වසංගතය වෙලාගෙන. ඇමරිකාව ,ලතින් ඇමරිකාව ,යුරෝපය විනාශයි (නි)
මරණ දඩුවම දෙන්න (නි)
ඉස්සර මේවා කෙරුවේ සිංහලයන්ව නැති කරන්න .(අ)
පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමාට ස්තුතිවන්ත වෙනවා එම පැහැදිලි කිරිම ගැන. (නි)
බුදු අම්මෝ මගේ රට ජාතිය විනාශයි. වෙන කියන්න දෙයක් නැහැ (නදී)
ආගමික සහජීවනයේ නාමයෙන් මේවා අමතක කරලා දාමු. අස්චර්යයේ මාවත වෙත කුඩු සමග පිය නගමු නංගියේ, මල්ලියේ, දුවේ පුතේ (නදී)
දැන් මේ කියන විදියට පරණ කුඩු මුදලාලිලා හැමකෙනෙක් ගැනම, නිලධාරීන්ට හොඳ අවබෝධයක් තියෙනවා වගෙයි. අත්අඩංගුවට ගන්නේ නැති එක තමයි ප්‍රශ්නය (නි)
මෙපමණ කාලයක් රටේ ජනතාව අතර කටකතා පැතුරුණේ කුඩු වලට අත හිත දෙන්නේ ප්‍රභූන් අතලොස්සක් බවයි. දැන් හෙළිවෙයි සත්‍යතාවය.කව්රු කලත් ජාතික අපරාධ. දරුවන් කුඩුවලට ඇබ්බැහිවීමෙන් මුදවාගන්න බැරිව හැඬු කඳුලින් ජීවත්වෙන දෙමව්පියන්ගේ ශාපය අති භයානකයි (නදී)
ඉතින් අපි අලුත් දේවල් වලට තැන දෙන්න එපායැ (නි)
පේනවා නේද මේ අය අපේ රටට, දරුවන්ට කරන වින්නැහිය. මේවා පෙන්නල දෙන ඤාණසාර හාමුදුරුවෝ තමයි වැරදිකාරයා. මේවට වගකිවයුත්තෝ ගැන මම ලිව්වොත් අපේ කතෘ මහත්තය පළකරන්නේ නැහැනේ (නදී)
සුගුනවතිට තේරෙන දේ මේ රටේ අනිත් අයට නොතේරෙන එකනේ වැඩේ. දැන් කුඩු මුළු රටපුරාම. දවසක යුද්ධයක් නැතුවම ඉතුරුවෙන කට්ටියට රට බාරයි. (නි)
බුදු අම්මේ! මෙච්චර කුඩු කාට බොන්නද? (නි)
මේ සැකකරු මුස්ලිම් භක්තිකයෙක් කියල කියන්න එපා. ආගමික සහජිවනයේ නාමයෙන් ඔහු ශ්‍රී ලාංකිකයෙක් (නදී)
ජානක,ඔයා හරියට හරි!! (නි)
සුගුනවති, ඔයා කියන දේ අනිත් මිනිසුන්ටත් තේරෙනවා නම් කොච්චර දෙයක්ද? (නි)
මේ පැත්ත කලින් සිටම කුඩු වලට ප්‍රසිද්ධ පළාතක් (නි)
මේක දැන් ලංකාවේ සාර්ථක ගෘහස්ත කර්මාන්තයක්. හැමෝම තමන්ට පුළුවන් ප්‍රමාණ වලින් (ග්‍රෑම්, කිලෝග්‍රෑම්, කන්ටේනර්) මේ බිස්නස් එක කරගෙන යනවා. (නි)
මෙච්චර වටිනාකමක කුඩු ගෙන්වන්න පුළුවන් මොනතරම් හැකියාවක් තිබෙන අයෙකුටද කියලා තේරෙනවනේ. (නි)
මේවාට පිටිපස්සේ ඉන්න තව අය ඕනෑතරම් ඉන්නවා. (නි)
අලුත් අලුත් නිර්මාණකරුවෝ බිහිවෙන්නත් එපායැ ඉතින් (නි)
අපේ මාධ්‍ය ප්‍රකාශකතුමා කිව්වා නම් ඉතින් පිළිගන්නම වෙනවා (නි)
මට නම් මොනවා කියනවද කියලා හිතාගන්න බැහැ (නි)
තව උනන්දු වුණොත් තව තවත් අහුවේවි. මොකද, පහුගිය කාලයේ කන්ටේනර් පිටින්නේ බඩු ආවේ එවෙලේ ඇල්ලුවා නම් එක මෝරෙක් , බඩු ගොඩක්, දැන් ඉතින් හාල්මැස්සෝ ගොඩක් බඩු ටිකක්.... ඔහොම යහුකෝ.... (නි)
දැන්නම් රටම කුඩු වලින්ම කුඩු වෙන්නයි යන්නේ. (නි)
අලුත් කෙනෙක් නම් ඉතින් සාදරයෙන් පිළිගනිමු නේද? (නි)
ඒක ඇත්ත. මාධ්‍ය ප්‍රකාශකතුමා කියනවා නම් අපි පිළිගන්නවා (නි)
වෙනදාට පැන පැන අදහස් දාන බන්දුල පෙරේරා නැත්තේ මොකද? (නි)
කව්ද දන්නේ අලුත් එක්කෙනෙක්ද ? නැතිනම් අර මොකුත්ම මතක නැතිකෙනාගේමද කියල...? අපිනම් ඔය බොරුවලට අහුවෙන්නේ නැහැ.? (අ)
කුඩු ගෙන ඒම නැවත්වීමට උවමනා නම් එය කළහැකියි නේද? විශේෂයෙන් මත්ද්‍රව්‍ය ඇල්ලීම සඳහා පුහුණු කරන ලද බල්ලන් මේ සදහා ගුවන්තොටුපලේ සහ බහාලුම් මධ්‍යස්ථාන වල සේවයට යෙදවීම, කුඩු අදින්නන්ට මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වගේ දේවල් කළහැකියි. (නි)
අම්මලා තාත්තලා වැඩි උනන්දුවකින් තරුණ දරුවන් ගැන සෝදිසියෙන් ඉන්න ඕනෑ. කුඩු පැතිරෙන්න එක හේතුවක් ඔවුන් ගැන දක්වන නොසැළකිල්ල (නි)
පාලකයිනි, දැන්වත් ඇස් ඇර බලන්න. මේ උවදුරෙන් රට ජාතිය බේරාගන්න. (නි)
අනේ අම්මෝ මට නම් දැන් බයේ බැහැ. ආගම් වාදය හා ජාති වාදය ඇවිස්සුවා කියලා ලංකාදීපයේ අපේ හිතාදර කර්තෘ මහත්වරුන්වත් හිරභාරයට ගනීද දන්නේ නැහැ. (නදී)
ත්‍රස්තවාදයෙන් රටම නිදහස් කරදුන්නා වගේ, කුඩු වසංගතයෙනුත් රටම මුදාගන්න (නි)
රට එන්න එන්න අගාධයටමනේ යන්නේ (නි)
දිනකට 100 පමණ ඇබ්බැහි වෙනවාලු (දී)
විනාස කරන්නනම් එපා ඕවා. ලබන පාර කුඩු දන්සලක් දෙන්න තියාගන්න.. (දී)
කුඩු ගෙනෙන්නේ ලොකු මුදලාලිලා තමයි (නි)
මෙම අපරාධකරුවන්ට මතකහිටින දඩුවම් ලබාදිය යුතුයි (නි)
අනේ මන්දා! මේවා කොහෙන් කෙළවර වෙයිද? (නි)
වචන පටලවාගන්න නම් එපා. බොහොම ප්‍රවේශමෙන්! (නි)
අනේ ඔහුව අපට බාර දෙන්න අපි දෙන්නම් ෂරිය නීතියෙන් හොද එක (ප්‍රසිද්දියේ බෙල්ල කපා දැමීම) එතකොට තමයි මේ රට කටත් බිය නැතිව ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් හදන්න පුළුවන්. (අ)
එක තල්මහෙක් ඇල්ලුවා නම් බොහෝ ප්‍රශ්න විසඳේවි (නි)