හික්කඩුව තෙල්වත්ත මුහුදු තීරයේ ගොඩ ගසා තිබු ධීවර යාත්‍රාවක් හික්කඩුව ත්‍රිරෝද රථ රියදුරන් විසින් ගොඩට ගෙන එනු ලැබීය.
නම් ගම් සියල්ල මැකී තිබුණු මෙම ධීවර යාත්‍රාව අඩි තිහක් පමණ දිග තෙප්පම් වර්ගයට අයත් යාත්‍රාවකියි ධිවරයෝ කියති.මෙවැනි ධිවර යාත්‍රා ලංකාවේ භාවිත නොවන බව ද ඉන්දියාවේ හෝ වෙත් රටක යාත්‍රාවක් විය හැකි බවට මෙය අනුමාන කෙරේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක කාගේ වෙන්න පුලුවන්ද? (නි)
මෙන්න මේ වගේ පොඩි බෝට්ටු වලින්, ජාවාරම්කාරයෝ, සරණාගතයන් යැයි කියාගන්නා පිරිස් මුහුද මැදට ගෙන ගොස්, විශාල බෝට්ටු වලට පටවා, ඕස්ට්‍රේලියාවට යාත්‍රා කරනවා.මෙවැනි බෝට්ටු මුහුද මැද අතහැර දමනවා.බලන්න මේ බෝට්ටුවේ නම්,ගම් සියල්ල මැකී තිබෙනවා.දැන් බෝට්ටුව පිළිබඳව කිසිම සාක්ෂියක් ඉතුරුවී නැහැ. (නි)
බෝට්ටුව මුහුදු මංකොල්ලකරුවන්ගේ වියහැකියි. නැවක් මංකොල්ල කෑවිට බෝට්ටුව මුහුදට අතහරිනවා (නි)
මත්ද්‍රව්‍ය ජාවාරම, මිනිස් ජාවාරම වැනි දේකට යොදාගෙන මුහුදේදී අතහැරදමන ලද්දක් වියහැකිය. එහි නම් ගම් හිතාමතා මකා දමන්නට ඇත. (නි)