කජු දර රැගෙන යන මුවාවෙන් රුපියල් ලක්ෂ හතරක තේක්ක, බුරුත, පළු හා කොහොඹ ලී තොගයක් ප්‍රවාහනය කළ සිවු දෙනකු අත්අඩංගුවට ගත් බව පුත්තලම පොලිසිය කියයි. මේවා එළුවන්කුළම රක්ෂිතයෙන් කපන්නට ඇතැයි පොලිසිය පවසයි.
කජු දර රැගෙන යන මුවාවෙන් රුපියල් ලක්ෂ හතරක තේක්ක, බුරුත, පළු හා කොහොඹ ලී තොගයක් ප්‍රවාහනය කළ සිවු දෙනකු අත්අඩංගුවට ගත් බව පුත්තලම පොලිසිය කියයි. මේවා එළුවන්කුළම රක්ෂිතයෙන් කපන්නට ඇතැයි පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා රාජසන්තක කලාට කම් නැත. එහෙත් දොර පිටිපස්සෙන් පන්නන්නේ නැතුව.(අ)
ඉහල සිට පහළටත් ,රටේ හැම තැනමත් හොර කම වංචාව රජයන කාලයක් (අ)
අනේ දෙවියනේ! මෙහෙම වනාන්තර විනාශ කරලා ඉදිරි අනාගතයට කොහොම මුහුණ දෙන්නද? (නි)
මේ හොරු ටික කොහෙන් ආපු කට්ටියක් වෙන්න පුළුවන්.(අ)
අයියෝ ලක්ෂ හතරද ? දනින් පහල කේස් එකක්නේ අල්ලලා දාන්න රාලහමි (නදී)