චන්ද්‍රානි නිව්යෝර්ක් එජාපය හමුවෙයි වනිතා කටයුතු ඇමැතිනි චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතික පක්ෂ ශාඛාවේ නියෝජිතයින් සමඟ ශ්‍රී ල 18 March 2015
කුවේණි මාලිගය ළඟින් කාසි මුට්ටියක් බ්ර්රාහ්මී අක්ෂර සහිත, ඉපැරණි කාසී 135 ක් සහිත මැටි කැටයක් කල්පිටියේ සොත්තුපි 18 March 2015
සජින් වාස්ගෙන් යළි ප්‍රශ්න කරයි ලීසිං සමාගමක වාහන වංචාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාගෙන් මූල්‍ය වංචා විමර්ශන ඒකකය අද (18) ප්‍රශ 18 March 2015
නැකත සොයා ගිය කතගේ ලප බලලා නව නිවසට මුල්ගල් තැබීමට නැකැත් බලා ගැනීමට ගිය දෙදරු මවකට අතවර කළැයි කියන මාකේවිට ඇලඩින් සිල්වා නම් සාත්තර කරුවෙක් ගම්පහ ප්‍රධාන ම 18 March 2015
පොලිස් පොතේ මෙහෙම ඇතේ බුලත්සිංහල තෙල්මැල්ලේදී මිතුරන් දෙදෙනෙකු බහින් බස් වීමකින් පසු එක් මිතුරෙකුගේ යකඩ කූරු පහරකින් අනෙක් පුද්ගලයා මිය ගිය බව පොලීසි 18 March 2015
රියදුරාගේ සාක්කුවේ හොර සල්ලි මල්ලක් අනුරාධපුර උලුක්කුලමේදී ලොරි දෙකක් ගැටීමෙන් තුවාල වු රියදුරෙකුගේ මුදල් පසුම්බියේ තිබී රුපියල් ලක්ෂ දෙකක ව්‍යාජ මුදල් නෝට්&z 18 March 2015
භාරත ඝාතනය : දුමින්දත් අප්‍රේල් එක උසාවියේ මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ වෘත්තිය සමිති උපදේශක භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු ඝාතනය කළැයිද තවත් පුද්ගලයක 17 March 2015
‘ඇමෙරිකාවට ගියොත් විදුලි පුටුවේ‘ තමන්ට ඇමෙරිකා පුරවැසිකම ඇති නිසා ඇමෙරිකාවට ගොස් ජීවත් වීමේ හැකියාව තිබුණද ඇමෙරිකාවට ගියොත් ඉන්නට සිදු වන්නේ විදුලි පුටු 17 March 2015
මිනිස් කඳක් දෙමඩගොඩ කුණුගොඩක දෙමටගොඩ කළුපාලම අසල කුණු ගොඩකින් මිනිස් කඳක් සොයාගත් බව පොලීසිය කියයි. පසුගිය සෙනසුරාදා දෙමටගොඩ සිරිධම්ම මාවතේ තැනකින්ද ඉරිදා 17 March 2015
හොර සල්ලි ෆැක්ටරියක් රාගම රාගම බටුවත්තේ නිවසකින් රුපියල් හාරලක්ෂ හතලිස් එක්දහස් පන්සීයක හොර නෝට්ටු සොයාගත් බව පොලීසිය කියයි . රුපියල් පන්දහසේ නෝට්ටු 53ක් 17 March 2015
මළ ගෙදර ගිහින් එද්දී මරණ දෙකයි පොළොන්නරුවේ ප්‍රාදේශිය මාධවේදියකු වන සී රණසිංහ මහතා සහ ඔහුගේ බිරිය චන්ද්‍රලේඛා ගමන් කළ යතුරු පැදිය අද (17) පස්වරු 5.30ට පමණ බුද 17 March 2015
බියගමත් හොර පතලක් බියගම කොට්ටුන්නේ කැලණි ගඟ සමීපයේ අනවසර පතලක් කැපු බව කියන අට දෙනෙක් පොලීසියෙන් අත්අඩංගුවට ගනු ලැබුහ. එම පිරිසෙන් හත් දෙන 17 March 2015
වරාය පුරේ ප්‍රශ්න පිරේ කොළඹ වරායපුර යෝජනා ක්‍රමය චීන සමාගමෙන් දිගමට ක්‍රියාත්මක කරන්නේද නැතහොත් ශ්‍රී ලංකාව විසින්ම ක්‍රියාත්මක කරයිද යන්න සම්බන 17 March 2015
මර්වින්ගේ දේවාලයේ ඇතාටත් අරියාදු කැලණියේ උත්පලවණ්නා දේවාලයේ ‘කැලණි ඇතා ‘හෙන්ඩුවෙන් ඇන තුවාළ කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් දෙහිවල සතුන් වත්තේ පංශු ව 17 March 2015
පුත්තලමේ කලපු රීට් විරෝධතා වෙසක් මහේ පුත්තලම කලපුව ඔස්සේ මුහුදු මාර්ග ඔස්සේ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයට අධි බලැති විදුලි රැහැන් පද්ධතියක් ඇදීමට ගෙන ඇති තී 17 March 2015
රවි වෙත්තසිංහට ඇප ඉල්ලයි මහින්ද රාජපක්ෂ පාලන සමයේ එතෙර සිටි ලටෙක් සභාපති ව්‍යාපාරික රවි වෙත්තසිංහ ශ්‍රී ලංකාවට පැමිණියේ රිමාන්ඩ් භාරයේ සිටීමට නොවේ යැ 17 March 2015
බඳින සහනය දෙමාසයකට පසු ඉකුත් අයවැයෙන් අඩු කළ විවාහ ලියා පදිංචි කිරීමේ ගාස්තුව සඳුදා (16) සිට රුපියල් දහස දක්වා අඩු කළ බව කොළඹ රෙජිස්ට්‍රාර් ජනරාල් 17 March 2015
‘‘රෝහණ, රවි බන්ධු’’ ස්වර්ණයුග්ම ගෙන එති ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්රයේ සාඩම්බර සංගීත ලකුණ ඔහුම වන්නේය. ඒ රෝහණ වීරසිංහ නමැති වූ සංගීතවේදියාය. නර්තනයේත්, බෙර 17 March 2015
මාධ්‍ය නිදහස ඉල්ලා ගස් නගි මාධ්‍ය නිදහස ඇති කරන ලෙස ඉල්ලා පානදුර බෙක්කේගම පෞද්ගලික මාධ්‍ය ආයතනයක සේවය කළ බව කියන කේ එම් වසන්ත නම් පුද්ගලයෙක් රත්මලාන ගො 17 March 2015
රජීව් විජේසිංහ විපක්ෂයට යයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිනි ක්ෂණිකා හිරිඹුරේගම ඉවත් කළ ආකාරය ඇතුළු තවත් කාරණා කිහිපයක් මුල් කරගෙන උසස් අධ්‍යාප 17 March 2015
පානදුරෙන් දෙකෝටියක් කොල්ල කාලා : යතුරුපැදිය රත්නපුරේ යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු පානදුර පෞද්ගලික මූල්‍ය සමාගමක් කොල්ලකා පලාගොස් ඇතැයි පොලිසිය කියයි. රන් බඩු හා මුදල්වල වටින 17 March 2015
අයියයි මල්ලියි වල්ලපට්ට ඇදලා රජයෙන් සහන මිලට දුන් යතුරුපැදියේ සිය සහෝදරයා බව කියන පුද්ගලයකු ද සමග වල්ලපට්ටා ග්‍රෑම් 564ක් ගෙනයමින් සිටි තවලම ප්‍රාදේශීය ලේකම් 17 March 2015
උසාවියෙන් ඉඟුරුකඩේ වර්ජනයට තහනමක් කොළඹ වරායේ ප්‍රවාහන කටයුතු කළ කන්ටේනර රියදුරන් පිරිසක් ඉඟුරු කඩේ හංදිය අවහිර කරමින් දෙදිනක් තිස්සේ පවත්වන වර්ජනය මහජන පීඩාවක් 17 March 2015
වයඹ ආණ්ඩුකාරවරියට දෝෂාභියෝගයක් අමරා පියසීලි රත්නායක වයඹ ආණ්ඩුකාරවරිය හිටපු ආණ්ඩුකාර තිස්සා බලල්ල මහතාගේ තීන්දුවක් නීති විරෝධී ලෙස වෙනස් කළැයි කියමින් සංධාන මන 17 March 2015
අස්ගිරි මහානාහිමට සෙත් පතති උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත අස්ගිරි මහා නාහිමියන්ගේ අසූ පස් වැනි ජන්ම දිනය සැමරුම් පින්කම් ත්‍රෛනිකායික මහානාහිමිවරුන්ගේ ප් 17 March 2015
සරණගේ හිටපු ගෝලයෙක් අත් අඩංගුවට පරණ යකඩ ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 96ක් වංචා කිරීමට ආධාර අනුබල දුන්නැයි සැකපිට අත්තනගල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රී සහ හිටපු නිය 17 March 2015
තාක්ෂණ ශිල්පීහු 200කට නිසි තැන ඉල්ලති ශ්‍රී ලංකා ජර්මන් දුම්රිය කාර්මික අභ්‍යාස මධ්‍යස්ථානයේ පූර්ණ කාලීන පාඨමාලාවන් හදාරා දුම්රිය දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය 17 March 2015
ගැමියෝ මහ පාරේ ගහල සිටුවති මාතලේ කිවුල පාර වසර 10ක් පුරා අලුත්වැඩියා නොකළැයි විරෝධය පළ කරමින් ගැමියෝ අද (17) පාරේ වලවල්වල කෙසෙල් හා හබරල ගස් සිටුවා ගිනි ගොඩවල් ගස 17 March 2015
හයක් කළු ඇඳුමෙන් එති සන්ධාන මන්ත්‍රීවරු හය දෙනෙක් අද (17) කළු ඇදුමින් සැරැසී බලපිටිය ප්‍රාදේශිය සභා මාසික සභා රැස්වීමට ආහ. සභාපති දයානන්ද සිල්වා ස 17 March 2015
පස් ප්‍රවාහකයෝ නීතිය පස්යට දමති කලක් තිස්සේ අනවසරයෙන් පස් ප්‍රවාහනය කළ ටිපර් රියදුරෝ පිරිසක් බටපොළ හන්දිය හරස් කර ටිපර් නවතා අද (17) උද්ඝෝෂණයක් ඇරඹූහ. පොලිසිය තම 17 March 2015
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025