බ්ලූම්ගෙන් තමන්ගේම චිත්‍රපට සමාගමක් ජනප්‍රිය නළු ඕර්ලන්ඩෝ බ්ලූම් පසුගිය සතියේ තමන්ගේ කියා චිත්‍රපට නිෂ්පාදන සමාගමක් පටන් ගත්තා. Pirates of the Caribbean, Lord of the Rings චිත්‍රපට හරහා 02 July 2016
උදාරිගෙ කම්මුල්පාර මට රිදුනෙ නෑ අභිමාන් ජයවර්ධන මේ දවස්වල ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගායකයා බවට පත්ව සිටින්නේ ඔහුය. මේ ඔබට ඇහෙනවද හඬන සිතක හඬ මේ ඔබට දැ 02 July 2016
ක්ෂේත්රය තුළ හොඳ සහ නරක පැති දෙකම තියෙනවා 2012 වසරේ පැවති රූපවාහිනි අවුරුදු කුමරිය තරගයේ ජයග්‍රාහිකාව ලෙස අභිෂේක ලැබූ ඉෂාරා ඈපාආරච්චි වර්තමානයේ බොහෝ පිරිසක් අතර වඩාත් ජ 02 July 2016
රාජ්‍ය නාට්‍ය උළෙල විරෝධතා මැද රාජ්‍ය නාට්‍ය සම්මාන උළෙල 2016 කොළඹ බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතයේදී අද පැවති අතර මෙවර එය පැවැත්වුණේ කලාකරුවන්ගේ නිහඩ විරෝධතා මධ 01 July 2016
අගමැති 18, 19 සිංගප්පූරුවේ සිංගප්පූරුවේ ලබන 18, 19 දෙදින පැවැත්වෙන දකුණු ආසියානු ඩයස්පෝරා සංසදයේ තුන්වන සැසිවාරයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වීම සඳහ 01 July 2016
'අරලිය ලන්දට' ගීතය බාචිගේ හඬින් බාචි සුසාන් යනු තමන්ටම ආවේණික වූ ආරෙකින් ගී ගයන ගායන ශිල්පියෙකු ලෙස යන්න අවිවාදිතය. විශාරද නන්දා මාලනියන් විසින් ගයන "අරලිය ල 01 July 2016
තාක්ෂණ හොරා පොලිසියේ නම විකුණයි බලංගොඩ පොලිස් ස්ථානාධිපති බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ නම විකුණා බලංගෝඩ කඩයකින් රුපියල් 5000 ක් හා පොහොර මිටියක් රැගෙන ගිය බව කියන පුද්ග 01 July 2016
ලක් සේවකයන් වහල් වැඩට මැද පෙරදිග, අග්නි දිග ආසියාව සහ ඇෆ්ගනිස්ථානය ආදී රටවල සේවය සදහා යන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් බලහත්කාර වැඩ ගැනීම් ඇතුළු පීඩාවන්ට ලක 01 July 2016
‘තෙවරප්පෙරුම අත්අඩංගුවට ගන්න‘ මීගස්තැන්න ප්‍රාථමික විද්‍යාලයයේ විදුහල්පතිට තර්ජනය කරමින් පාසලේ කළහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප 01 July 2016
තෙවරප්පෙරුමගේ ජෝගිනැටුම් නීතීඥ සංගමය හෙළා දකියි නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුමගේ විෂමාචාර ක්‍රියා යහපාලනයට හා නීතියේ ආධිපත්‍යයට නිග්‍රහයක් වන බවත් ඔහුගේ එම ක්‍රියා නොපැක 01 July 2016
මහ බැංකුවට දේශපාලන පත්වීමක් එපා රජයේ පවත්නා අස්ථිර වටපිටාව සමනය කිරීම සඳහාත් එයින් රාජ්‍ය පාලනයට ඇති වන බලපෑම පාලනය කිරීම සඳහාත් ශ්‍රී ලංකා මහ බැංකුවට අධිපතිවර 01 July 2016
ව්‍යාපාරිකයා ඉපදුණ දවසේම මිය යයි හොරණ මාහේනේ දී යතුරුපැදියක් හා ලොරියක් ගැටීමෙන් යතුරුපැදිය පැදවු ව්‍යාපාරිකයකු මිය ගිය බව පොලිසිය කියයි. ව්‍යාපාරිකයා 01 July 2016
උඩින් ගිය ගමන් ගැන කියන්න බැසිල් අදත් බිමින් යයි බරපතල වංචා හා දූෂණ සොයන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ අද පෙනී සිටියේය. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ යාන 01 July 2016
‘සොදුරු මිනිසෙකි දුෂ්‍යන්ත සමරසේන’ ‘හදේ කොතනක හෝ හිදියි ඔබ නිඳා නොනිඳා’ සුනිල් එදිරිසිංහයන්ගේ මියුරු ගී පදවැල් මගේ මතකයට එක්වරම නැඟුණේ ලංකාදිපයේ මගේ ප 01 July 2016
පුළුවන් නම් යවන්න ආණ්ඩුවට අයිති හොඳට බිස්නස් තියන සමාගමක සභාපතිකම කරන උන්නැහේට ගෙදර යන්න ලෑස්තිවෙන්න කියලා අමාත්‍යංශයෙන් කිව්වලු... විෂය භාර ඇම 01 July 2016
රිහානා ගැන ක්‍රිස් මාටින්ගෙන් තක්සේරුවක් රිහානා යනු මෑත කාලයේ බිහිවූ සුපිරි ගායිකාවක් බවත්,වෙනත් විදිහයකින් කියතොත් ඇය එතෙක් මෙතෙක් බිහිවූ සුපිරි ගායිකාවක වන ෆ්රෑන් 01 July 2016
විග්නේෂ්වරන්ගේ ගේ කැඩීයැයි මිනිහෙක් රිමාන්ඩ් උතුරේ මහ ඇමැති සී වී විග්නේෂ්වරන්ගේ කේම්බ්‍රිජ් ටෙරස්ට් නිල නිවසින් රුපියල් පන් ලක්ෂ දාහත් දහසක පමණ රන් බඩු හා මුදල් සොරකම් කළැ 01 July 2016
‘ෆොන්සේකාගේ පැමිණීම හයියක්‘ පසුගිය ආණ්ඩුව පාරවල් හදන බව කියා ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් රුපියල් බිලියන විසි අටක් ණයට ගෙන එම සල්ලි වෙනත් වැඩවලට යොදවාලා යැයි 01 July 2016
තාම මම රූපවාහිනී වැඩසටහන් එකකටවත් සහභාගි වෙලා නෑ මේ දිනවල ජනප්‍රිය ටෙලි නාට්‍ය වන "අංකල් සෑම්", "දේදුන්නයි ආදරේ", "යකඩ කහවනු", "මීදුම් අම්මා", "සී රජ", "සිහින සොයා&qu 01 July 2016
බයිලා ඉල්ලා බයිලා ගහන්න ගිහින් කූඩුවේ එම්.ජී.ධනුෂ්ක ගායකයා සිටි වේදිකාවකට වෙඩි තැබූ බව කියන පාබල හමුදාවේ සෙබළෙක්, මැණික් ව්‍යාපාරිකයෙක් ඇතුළු තිදෙනෙක් අද (1) දෙල්කඳදී 01 July 2016
ලක් පොලීකරු ඉතාලියෙදි අල්ලයි සල්ලි පොලියට දුන්නේයැයි සැකපිට ඉතාලියේ ජීවත් වන ශ්‍රී ලාංකිකයකු සැකපිට අත්අඩංගුවට ගත් බව ඉතාලි පොලිසිය කියයි. ලාංකිකයකුට කලි 01 July 2016
මියුසියස් ඉඟි නළුව ශනිදා කොළඹ මියුසියස් බාලිකා විද්‍යාලයේ 125 වැනි සංවත්සරය නිමිතතෙන් ප්‍රාථමික අංශය සිහින චාරිකා ළමා මුද්‍රා නාට්‍ය ජූලි 02 වැනි දින සවස 6. 01 July 2016
ගම්මන්පිලට ඇප ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් සාදා ඕස්ට්‍රේලියා ජාතිකයකුට අයත් සමාගමක කොටස් විකුණූ බව කියන සිද්ධියකට සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි 01 July 2016
කවුද කියන්නෙ ඉබ්බා හෙමින් යන සතෙක් කියලා අපි පුංචි කාලේ අහපු හැම කතාවකින්ම අහලා තියෙන්නෙ ඉබ්බො හෙමින් යන ජාතියක් කියලයි. හෙමින් වැඩ කරන අයටත් ඒ කාලෙ විහිළු කළේ ඉබ්බා කියලයි 01 July 2016
කුකුළට වලි වතුකරේ කොංග්රස් ලොක්ක "කුකුළත්" අරන් ආණ්ඩුවෙ අත්තක වහන්න යන එකට වලි කෝටියයි... උන්නැහේ එක්ක කොක්කෙ ඉන්න වතුකරේම මැති ඇමැති 01 July 2016
‘ජනපතිගේ පැය කිහිපය දින කිහිපයක් වෙලා‘ මහ බැංකු අධිපතිගේ ධුර කාලය ජුනි 30 වැනිදායින් අවසන් වන බව දැන දැනත් එම තනතුර සඳහා සුදුස්සකු පත් කිරීමට ආණ්ඩුව තවමත් අපහොසත් වී ඇතැයි 01 July 2016
මේ යන රැල්ල වෙනස් කරන්න ඕනෙත් අපිමයි "මතකද හැන්දෑවේ", "සීත මාරුතේ", "සුරංගනා වී මගේ" වැනි ජනප්‍රිය ගීත කිහිපයක්ම ගායනා කළ ඔහු රුවන් හෙට්ටිආරච්චිය. මේ වනවිට ඔ 01 July 2016
රට කුරුල්ලෝ මඩකලපුව වර්ණවත් කරති මඩකලපුව වෙල්ලාවෙලි වට්ටිකුලම් වැවේ මේ දිනවල සංචාරක පක්ෂීහු විශාල වශයෙන් දක්නට ඇත. ඉන්දුනීසියාවේ සිට මෙම පක්ෂීන් පැමිණෙන බවට ග 01 July 2016
හෝමාගම උප සභාපති ඇතුළු හය දෙනා රිමාන්ඩ් හෝමාගම උප සභාපති අල්ලන්න පෙර පොලිසියට යයි හෝමාගම හිටපු ප්‍රාදේශිය සභාපති හා වත්මන් උප සභාපති ඉන්දික කෝරළගේ ඇතුළු පස් දෙනෙක් අ 01 July 2016
ඈෂ්ලිට ජෙසිකා වෙන්න ඕනලු High School Musical චිත්‍රපටයෙන් ජනප්‍රිය වූ ඈෂ්ලි ටිස්ඩේල් පසුගියදා හොලිවුඩ් නිළි ජෙසිකා සිම්ප්සන්ගේ වෘත්තීය ජීවිතය අනුගමනය කළ යුතු බ 01 July 2016
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026