මාස එකහමාරක් පුරා පුත්තලමේ පවතින නියඟය සතා සිව්පාවා ද පීඩා විදිති.
මාදම්පේ පනිරෙන්දාව කැලෑවේ රිලවුන් ඇතුළු සතුන්ට යාබද ගෙදර කතක දිනපතාම වතුර සපයා දෙයි.
මාස එකහමාරක් පුරා පුත්තලමේ පවතින නියඟය සතා සිව්පාවා ද පීඩා විදිති.
මාදම්පේ පනිරෙන්දාව කැලෑවේ රිලවුන් ඇතුළු සතුන්ට යාබද ගෙදර කතක දිනපතාම වතුර සපයා දෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් කරුණාවන්ත සිත් ඇති අය අද කාලේ හරිම අඩුයි (නි)
බොහොම පින්සිදුවන සද්ක්‍රියාවක්. (නි)
ඔබට පින් (බ)
කලින් ඉදන් හැංගිලා තියෙන අපේ මිනිස්සුන්ගේ මනුස්සකම ඔන්න ඔහොමයි. (බ)
අනේ ඔබතුමියට බොහොම පින් මෙවැනි දෙවල් දකින්න ලැබෙන්නේ කලාතුරකින්.මාත් ගෙදර ඉන්න කාලේ මේදේවල් කළා (බ)
සත්ත්ව සා පිපාසාව නිවීම මහගු පිනකි. (බ)
ඒ කතාව සම්පුර්ණ ඇත්ත (බ)
මම දැක්කා පහුගිය නිව්ස් එකක තිබ්බ බොන වතුරට වහ දාලා සත්තු මරල මස් විකුනපු කතාවක්, ඒ වගේ වන මුර්ගයෝ ඉද්දි. මේ වගේ අය දේවතාවුන් වගේ. (බ)
අර්ථවත් ව මෛත්‍රී භාවනාව සහ කරුණා භාවනාව කරන්නේ මෙහෙමයි. සියලු මිනිසුන්ගේ සිත් මෙබඳු බෝසත් ගුණවලින් පිරී ඉතිරේවා ! සීවලී මහා රහතන් වහන්සෙට මෙන් ඔබතුමියට ද මෙම කුසලය සසර දුකින් මිදීමට හේතුවේවා ! (ම)
පවුකාරයින් මේවා බලලාවත් හැදෙනවා නම් හොඳයි (නි)