කුලියට ගත් ත්‍රී රෝද රියවලින් ගොස් අතුරු මාර්ගවල නවතා ඇති ත්‍රී රෝද රථවල අමතර කොටස් ගලවා ගන්නා රත්මලානේ පුද්ගලයෙක් (45) අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි.
බැටරි, කැසට් රෙකෝඩර්, රිම් හා පැති කණ්ණාඩි තොගයක් සොයාගත් බවත් රත්මලාන, මොරටුව, දෙහිවල හා පිළියන්දලින් සොරකම් රාත්‍රී කාලයේ සිදුවී ඇති බවත් පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd