ඩිව් ගුණසේකර ඇත්ත පුවත්පතට ලියු තීරු ලිපි පෙළ මගේ මතකය නමින් ග්‍රන්ථය එළිදැක්වීම අද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය පුජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමියන් ගේ ප්‍රධන්තත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි.
හිටපු කථානායකවරුන් වන චමල් රාජපක්‍ෂ, වී .ජේ මු ලොකුබණ්ඩාර හා විපක්ෂ නායක ආර් සම්බන්දන් ආරාධිතයෝ රැසක් ඊට එක්වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩිව් ගුණසේකර දැන් කිනම් දේශපාලන ප්‍රතිපත්තියකට සහයෝගය දෙන්නේද ? (බ)