හපුතලේ සැඩ සුළඟින් හයකට තුවාල හපුතලේ හා ඉදල්ගස්හින්න අවට හමා ගිය චණ්ඩ මාරුතයකින් හය දෙනකු තුවාල ලබා ඇතැයි ද ගෙවල් 10ක පමණ වහළ කැඩී ගොස් ඇතැයි ද වාර්තාවේ. බ්‍රහ 01 July 2016
අලියා තිදෙනකු රෝහලට යවයි කුමනදී වල් අලි ප්‍රහාරයකින් කාන්තාවක ඇතුළු තිදෙනෙක් තුවාල ලැබූ බව පොලිස් ආරංචි කියයි. තුවාලකරුවෝ රෝහල්ගත කරනු ලැබ සිටිති &nbs 01 July 2016
අලි දෙන්න ගොඩ ගන්න යකඩ අලියෙක් බැඳිවැව ගම්මානයේ වගා ළිඳකට වැටී සිටි ඇතින්නක සහ මසක් පමණ වයසැති අලි පැටවකු ගොඩගැනිමට වනජිවි නිළධාරිහු සමත් වූහ. ඇතින්න සහා පැටව 01 July 2016
හොරෙන් ගෙනා රත් හඳුන් කල්පිටියෙදි පොලිස් කටේ ඉන්දියාවේ සිට මුහුදින් මෙරටට ගෙනා රත් හඳුන් බවට සැක කෙරෙන දැව තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් සහ එහි හිමිකරු අත් අඩංගුව 01 July 2016
ආරුගම්බේ සුන්දර සන්ධ්‍යාවක් යාළුවොත් එක්ක සෙට්වෙලා විනෝද ගමනක් යන්නට තියෙනවානම් අපේ කොල්ලන්ට කෙල්ලන්ට ඊට වැඩිය දෙයක් නැතුව ඇති. එසේ විනෝද චාරිකාවක් යාමට ත 01 July 2016
උන්නැහේ සද්දෙ වහලා ඒකාබද්ධ කස්ටිය අතරේ ඉන්න මධ්‍යම පළාතෙ නඩුවැටුණ පොරක් විමුක්ති මාර්ගයක් සොයා සොයා ඉන්නකොට කවුන්සිලෙත් ඉන්න සෙල්ලම්වලටත් සම්බන් 01 July 2016
ෂෝර්ගුල් චිත්‍රපටයේ ප්‍රශ්න අවසන් ජනතා උද්ඝෝෂණ හේතුවෙන් ආන්දෝලනයකට තුඩුදුන් චිත්‍රපටයක් වන ෂෝර්ගුල් සිනමාපටය, ආරක්ෂක හේතූන් මත තිරගත වීම තාවකාලිකව අත්හිටුවන 01 July 2016
මේ ලෝකෙ හොඳම රස්සාවද? ගොඩක් අය කියන්නෙ නං මේ ලෝක හොඳම රස්සාව කියලයි. මේ රුදුරු සතුන් අතර ආදරය වපුරන්නට සමත් වීමම හැකියාවක් වන අතර, මෙවන් හැකියාවන් ලද මිනි 01 July 2016
අපේ පුංචි බැඳපු බාප්පාගේ අක්කගේ දුව මේ වන විට ලංකාවේ ඇති ඒකාකාරී ගීතමය රැල්ලෙන් ඔබ්බට ගිය ගීතයක් ලෙස "සිවිල් වොයිස්" සංගීත කණ්ඩායමේ නවතම ගීතය වන "බාප්පාගේ අක්ක 01 July 2016
සිනමාවට දායක වෙන්න ලොකු කැමැත්තක් තියෙනවා ස්වාධීන රූපවාහිනි නාළිකාවේ විකාශය වූ 'මේඝා' ටෙලිනාට්‍යයේ 'බිමන්සා' ලෙස රඟපෑ කාවින්ද්‍යා දුල්ශානි නව පරපුරේ යොවුන් රංගන ශිල 01 July 2016
මුල් ළමාවිය සංගණනයක් ඇරැඹේ මෙරට ඉතිහාසයේ පළමු වරට මුල් ළමාවිය පිළිබඳ ජාතික සංගණනයක් කිරීමට තීරණය කර ඇතැයි මුල් ළමාවිය සංවර්ධන පිළිබඳ ව්යා පෘතියේ අධ්ය්ක 30 June 2016
ජනපති නියමයෙන් කෑගල්ලට නිවාස 3000ක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි කෑගල්ල දිස්ත්‍රික්කයේ නාය යෑම් සහ ගංවතුර නිසා අපදාවන්ට ලක්වූ පවුල් සඳහා යු 30 June 2016
‘වැරදි කතිරයෙන් ගිය අයට වැරදි වැඩ කරන්න දෙන්නේ නෑ‘ ‘මේ රටේ මිනිස්සු ප්‍රාදේශිය සභාවට , පළාත් සභාවට , පාර්ලිමේන්තුවට , ඡන්දය දීලා යවන්නේ කවුද? මේ වගේ රටට ආදරයක් නැති මිනිස 30 June 2016
‘නිදහස් පක්ෂය යළි නැගිටුවනවා‘ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ජයග්‍රහණය කරවීම සඳහා පක්ෂ ප 30 June 2016
හිටපු ප්‍රා සභාපති ව්‍යාපාරිකයකුට ගහලා හෝමාගම ප්‍රාදේශිය සභාවේ සභාපති ඉන්දික කෝරළගේ ගොඩගම හෝටලයකදී ව්‍යාපාරිකයකුට පහර දුන්නැයි කියන වීඩියෝ පටයක් එසැණට ලැබී ඇත. පහ 30 June 2016
වසර 25කට පසු කඳවුරක් නගරයක් වෙයි 1991 වසරේ සිට යුද්ධය අවසන් වනතුරු පවුල් 10,000 ක පමණ සාමාජිකයන් ජීවත් වූ ආසන්න ප්‍රමාණයක් ජීවත් වූ වව්නියාව සිදම්බරපුරම් අනාථ කඳවුර සිද 30 June 2016
ජගත් මහ ලේකම් ලංකාවට එයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කි මූන් මේ වසරේ ශ්‍රී ලංකාවට එතියි විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා කියයි. ජීනිවා නුවර පැවැ 30 June 2016
දිමන්කගේ 'ආදරෙයි කාටවත්' ළඟදීම මෑත කාලයේ ප්‍රේක්ෂක හදවත් තුළ ලැඟුම්ගත් ගීත අතරින් 'අවසාන ප්‍රේමයි මාගේ' ගීතය හරහා දිමන්ක වෙල්ලාලගේ කියන ගායන ශිල්පියා මතකයේ 30 June 2016
සෞදි ජංගමය සිකුරාදා සෞදි අරාබියේ නැගෙනහිර කලාපීය තානාපති ජංගම සේවාව යළි ජුලි පළමු වැනි සිකුරාදා පෙරවරු 7 සිට පස්වරු 2.30 දක්වා අල් කොබාර් වෙරළාසන්න 30 June 2016
බොහෝ කරුණු දැනගත හැකි තනි වීඩියෝවක් මේ වීඩියෝව දකින ඔබට බොහෝ දේ දැකගත හැකිවනු ඇති. මේ විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ තනි වීඩියෝවක්. ඒ නිසා මේ ගැන තනි නිශ්චිත පැහැදිලි කිරී 30 June 2016
සායිෆ්ට ශල්‍ය කර්මයක් සුපිරි "ඛාන්" නළුවෙකු නොවුණද බොලිවුඩයේ ජනප්‍රියතම නළුවන් අතරේ හිණිපෙත්තේම සිටින සායිෆ් අලී ඛාන් පිළිබඳව පසුගිය කාලයේ නොය 30 June 2016
වැට් විරෝධය අම්පාරෙනුත් වැට් බදු වැඩිකිරීමට එරෙහිව අම්පාර නාගරික හා කර්මාන්ත එකමුතු සංගමය අද (30) පෙළපාළි ගොස් විරෝධය පෑහ. බොහෝ කඩ සාප්පු සහාය දක්වමින් 30 June 2016
පන්සලේ සල්ලි හොරකම් කර පාටිත් දාලා පානදුර ගල්වැටිමෝදර පන්සලක ආවාස ගෙයින් මාස තුනකට පමණ පෙර රුපියල් ලක්ෂ 11ක් සොරකම් කළැයි පානදුර නගර සභා සුළු සේවකයකු හා ඔහුගේ බිරිය ස 30 June 2016
අතිරේක ලේකම්වරියට එරෙහි පරීක්ෂණ අරඹයි ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් දමයන්ති ජයරත්නට එරෙහිව බරපතල වංචා හා දූෂණ විමර්ශන කොමිසම අද (30) විභාගයක් ආරම්භ කළේය. ආනයන 30 June 2016
පොලිස් රෝහලේ බෙහෙත්වලටත් විදලා නාරාහේන්පිට පොලිස් රෝහලේ ඖෂධ ගබඩාව බිඳ රුපියල් ලක්ෂ 5ක බෙහෙත් සොරාගත් බව කියන සාමාන්‍ය කාර්ය මණ්ඩල කාර්යාල කාර්ය සහායකයකු කොළඹ අප 30 June 2016
පියා මැරූ දුවත් කොළ නැති ගහට අනියම් පේ‍්‍රම සම්බන්ධයට විරුද්ධ වූ තම පියාට අනියමි සැමියා සමග එක්ව පිහියකින් ඇන මරා දැමූ දියණියට සහ ඇගේ අනියමි සැමියාට වයඔ පළාත 30 June 2016
බෝසත් පුතුට අජාසත් තර්ජනයක් අවුරුදු 114ක් වයසැති තම මහලු පියාට උවටැන් නොකරන ලෙස පවුලේ සමීපතමයන් මරණීය තර්ජන කරන බවට වැඩිමහල් පුත්‍රයා ගලෙන්බිඳුණුවැව පොලිසියට 30 June 2016
හොලිවුඩ් කතාමාලාවකට අපෙන් සිංදු අපි කවුරුවත් නරඹා ඇති ටෙලි කාතාමාලාවක් තමයි ගේම් ඔෆ් ද ත්‍රොන් කියන්නේ. එහි රඟන නළු නිළියන්ගේ චරිත නම් සමහරුන්ගේ මතකයේ රැඳී ඇත 30 June 2016
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026