වත්කම් හෙළි නොකළැයි සම්බන්ධයෙන් හිටපු වෙළඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දුට පවරා තිබු නඩු පහ ජනවාරි 10 වැනි දා විභාගයට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.
වත්කම් හෙළි නොකළැයි සම්බන්ධයෙන් හිටපු වෙළඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දුට පවරා තිබු නඩු පහ ජනවාරි 10 වැනි දා විභාගයට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමා කවදා හරි ආණ්ඩුවට ඒවි. එතකොට ඔක්කොම ඉවරයි. (අ)
තව මාස 5ක්, මේ ආණ්ඩුව කාලේ ඉවර වෙනකල් මෙයාලගේ නඩු ඉවර වෙන්නේ නැහැ, එයාලත් සතුටින් ඉඳි, ජනතාවත් ගොනාට අඳි. නඩුත් බඩුත් දෙකම හාමුදුරුවන්ගේ (බ)
ශිරාණි හරියටම වත්කම් ප්‍රකාශ කිරීම නිසා ඇයට තිබු චෝදනා සියල්ලෙන් ඇය නිදොස්කොට නිදහස් කරන ලදී. (බ)
වැරදි කළ අය නඩු කල් යනවාට ඉතා කැමතියි. ඒත් අද වනතුරු මෙයට පිළියමක් ලබාදෙන්න අපේ ලංකාවෙ කිසිම පක්ෂයකට බැරි වුනා. (බැරිද උවමනාවක් නැද්ද යන්න නොදනි) (බ)