ඉදිරියේදී ප්‍රචාරය වීමට නියමිත වෙළෙඳ දැන්වීමක් සඳහා බොලිවුඩයේ "කිං ඛාන්" හෙවත් ෂාරුක් ඛාන් සමගින් එදා මෙදා තුර බොලිවුඩයේ ජනප්‍රිය වූ හින්දි සිනමා තාරකාවියන් සිවු දෙනෙකු එක්ව ඇති බව සඳහන්.
ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි ජුහි වචුලාගේ සැමියාගේ වෙළෙඳ ප්‍රචාරක ආයතන විසින් සිදුකරන මෙම වෙළෙඳ දැන්වීම් සඳහා වර්තමානයේ බොලිවුඩයේ අංක එකේ නිළි කිරුළ හිමිකරගෙන සිටින දිපීකා පදුකෝන්, මධුරි ඩික්සිත්, ශ්‍රී දේවි හා ශර්මිලා තාගෝර් එක්ව තිබෙනවා.
තවමත් මෙම වෙළෙඳ දැන්වීම් සිදුකර ඇත්තේ කුමන ආයතනයක් නිසාද යන්න වාර්තා නොවන අතර, තවත් සති දෙකක කාලයකින් මෙම වෙළෙඳ දැන්වීම් ඉන්දීය සැටලයිට් නාළිකා හරහා ප්‍රචාරය කිරීමට නියමිතයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd