ඔබ මෙතෙක් හීලෑ වුණු අලින්, සිංහයින්, කොටින්, කිඹුලන්, සර්පයින් දැක ඇති. නමුත් ඔබ බොහෝ දෙනෙකු මිනිසාට ආදරේ කරන වලසෙකු දැක නැතුවා විය හැකියි. ඒ වලසා යනු ස්වභාවයෙන්ම ඉතා ක්‍රෑර සතෙකු වීමයි. වලසෙකු යනු සපන්නටත් පෙරාතුව බරු ගසන ජාතියේ අයෙකු වුවත්, මේ වලසා නම් එසේ නොමැති බව මෑතකදී ප්‍රසිද්ධ වුණු සමාජජාල වීඩියෝව නිසා බොහෝදෙනෙකු දන්නවා. වලසාගේ මේ උත්සාහය, තම මිතුරා වන මේ මිනිසා ඔහු අසලින් ඉවත් වන්නට දරන උත්සාහය වැළැක්වීමයි.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd