ඇඹිලිපිටියේ මෙන්ඩිස් ගොඩනැගිල්ලේ සාදයක් අතරතුර සිදුවූ ගැටුමකින් පසු තරුණයකු මිය යෑමේ සිද්දියේ මරණ පරීක්ෂණයේ දී උසාවි සැරයන්වරයා මාධ්‍යවේදීන්ගේ සටහන් පොත් ලබා ගත්තේ අතිරේක මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයෙන් බව අනාවරණයවීයැයි ජාතික පොලිස් කොමිෂන් සභාව කියයි.
එම සිදුවීමේදී මාධ්‍යවේදීන්ගේ රාජකාරියට බාධාවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ජාතික පොලිස් කොමිෂන් සභාවට පැමිණිලි කර තිබිණි.
ඒ ගැන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු මගින් විමර්ශනයක් සිදු කළ පොලිස් කොමසම එහි නිගමනය ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයට ලිඛිතව දැනුම් දෙමින් සඳහන් කර ඇත්තේ පොලිස් නිලධාරියා උසාවි නියෝග ක්‍රියාත්මක කර ඇති බව අනාවරණය වන නිසා ඔහු සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බවයි.
මේ සම්බන්ධයෙන් යම් විරෝධතාවක් ඇතොත් දින 14ක් ඇතුළත දන්වන ලෙස ද පොලිස් කොමිසම එම සංවිධානයට දැනුම් දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියට හොරාගේ අම්මාගෙන් පෙන අහුවාවගේ.(ම)
තරහා අවසර! ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සීමාවාසික පුහුණු වෛද්‍ය සිසුවෙකු! අනේ මේ ෆැකල්ටිය ගැන නම් මගේ කිසිම විශ්වාසයක් නෑ. මේවා ළඟදි දාපු ඒවානේ. හොඳම ඒවා තමයි කොළඹ, පේරාදෙණිය (බ)
නන්දදාස , මොකද මල්ලේ පොල්ද ? (බ)
උසාවි නියෝග දෙනවද එහෙම උදුරාගන්න කියලත්? (නි)
විනිසුරු කියන්න නැතුව ඇති උදුරා ගන්න කියල. එතුමා නියෝග දෙන්න ඇති මාධ්‍යවේදීන් ඉවත් කරන්න කියලා. (බ)
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කිවලු..(බ)
.. මොකුත් නොකියා හිටියොත් ඉතින් ඒ කියන්නේ එයා හොරෙන් කියල තියෙනවා .(අ)
නන්දදාස, ලංකාවේ වෛද්‍ය විද්‍යාල කියක් තියෙනවාද? (අ)
යහපාලනය උසාවිය මාධ්‍යවේදීන්ගේ සටහන් උදුරගන්න කියනවා මේ මම ඇහැව්වේ පලවෙනි වතාවට (බ)