දෙසැම්බරයේ ඉපදීමට නියමිත කරීනා කපූර් හා සායිෆ් අලී ඛාන්ගේ දරුවා වෙනුවෙන් අවශ්‍ය කරන කළමනා මිලදී ගැනීමට පසුගියදා කරීනා කපූර් මීට දින කිහිපයකට පෙර මුම්බායි නගරයේ සාප්පු සවාරියක නිරතව සිටිනු දක්නට ලැබුණා.
ඇය සමගින් ඇයගේ වැඩිමහල් සහෝදරිය වන කරිෂ්මා කපූර් හා කරීනාට සමීපතම ඥාතීන් වන ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළියන් වන අමිරිතා අරෝරා ඛාන් හා මලේයිකා ආරෝරා ඛාන්ද මෙම සාප්පු සවාරියට එක්ව සිටියා.
පහත දැක්වෙන්නේ මුම්බායි නගරයේ ඔවුන් සාප්පු සවාරියේ යෙදුණ අයුරුයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd