උතුරු නැගෙනහිර පළාත්වල තෙල් බෙදා හැරීම  සහ චීනවරායේ තිබෙන තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියා තෙල් සමාගමට පැවරීමට යතියි කියමින් සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සේවක පිරිසක් අද දහවල් විරෝධතාවක් පැවැත්වූහ.

DSC_1286 DSC_1287