IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


සොනක්ෂිගේ 'අකීරා' වාර්තා අතරට

2016-09-05-ent-42

තිරගත වූ පළමු දිනයේදීම ඉන්දීය රුපියල් කෝටි 5කට වඩා වැඩි මුදලක් උපයා ගන්නට සොනක්ෂි සින්හා රඟන "අකීරා" චිත්‍රපටය සමත්ව විය. ඒ අනුව බොලිවුඩයේ එදා මෙදා තුර තිරගත වු කාන්තා භූමිකාවක් සහිත බොලිවුඩ් චිත්‍රපට අතරින් තිරගත වූ පළමු දිනයේදී වැඩිම මුදලක් උපයාගන්නට සමත්වූ කාන්තා චිත්‍රපට අතරින් සිවුවැනි තැනට පත්වීමට "අකීරා" චිත්‍රපටයට හැකිව තිබේ.

"අකීරා" චිත්‍රපටය පෙර ප්‍රියංකා චොප්රාගේ "මාරි කොම්" ඉන්දීය රුපියල් කෝටි 8.40ක්ද, ඇයගේම "ගංගාජාල්" චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 5.50ක්ද, දීපිකා පදුකෝන් රඟපෑ "පීකු" චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 5.32ක්ද තිරගත වූ මුල් දිනයේදී උපයා ගන්නට සමත්ව ඇත.

කෙසේ වෙතත්, "අකීරා" උපයාගත් මුදලින් මෙම ලැයිස්තුවේ සිවුවැනි තැන සිටි සෝනම් කපුර්ගේ "නිර්ජා" චිත්‍රපටය පස්වැනි තැන දක්වා පහළට ගොස් ඇත. එම චිත්‍රපටය තිරගත වු පළමු දිනයේදී උපයාගත් මුදල ඉන්දීය රුපියල් කෝටි 4.70ක මුදලකි.

 

2016-09-05-ent-41
2016-09-05-ent-40



අදහස් (0)

සොනක්ෂිගේ 'අකීරා' වාර්තා අතරට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 594 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 745 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 312 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site