80 දශකයේ ලොව ජනප්‍රිය ගායකයකවූ මාර්ක් ෆ්‍රෙඩී මර්කරිගේ නමින් ඇස්ටරොයිඩයක් නම් කිරීමට පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
ෆ්‍රෙඩී මර්කරිගේ 70 වැනි උපන් දිනය නිමිත්තෙන් ඔහුට දක්වන උපහාරයක් ලෙස ෆ්‍රෙඩී මර්කරි නමින් ඇස්ටරොයිඩය නම් කර ඇත.
ෆ්‍රෙඩී මර්කරි ක්වීන් සංගීත කණ්ඩායමේ ජනප්‍රිය ගායකයකු වූ අතර 1991 දී ඒඩ්ස් රෝගය වැළඳීමෙන් ඔහු මිය ගිය බව කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාගෙ ගායන හැකියාවට අහලකටවත් එන්න පුලුවන් කෙනෙක් තවම බිහිවෙලා නෑ. මෙයා ඒ තරම්ම විශිෂ්ට ගායකයෙක්.. මෙයාගෙ නමට තරුවක් නම් කරල තියන්නෙ මෙයාගෙ ඒ හැකියාවට ගරු කරන්න මිසක් එයා සමලිංගිකයෙක් වුණ නිසා නෙවෙයි. කලා කරුවෙකුගේ හැකියාව හා පුද්ගලික ජීවිතය යනු දෙකක් බව තේරුම් ගැනීමට තරම්වත් මොලයක් අපේ මිනිස්සුනටත් ලැබේවා.(අ)
මෙයාගෙ ගායන හැකියාවට අහලකටවත් එන්න පුලුවන් කෙනෙක් තවම බිහිවෙලා නෑ. මෙයා ඒ තරම්ම විශිෂ්ට ගායකයෙක්.. කලා කරුවෙකුගේ හැකියාව හා පුද්ගලික ජීවිතය යනු දෙකක් බව තේරුම් ගැනීමට තරම්වත් මොලයක් අපේ මිනිස්සුනටත් ලැබේවා.. (අ)
මෙයා ගැන දන්නෝ දනිති. අවාසනාවට ලංකාවෙත් දැන් මේගොල්ලන්ට තමයි වැඩි තැන. (බ)
නුවන්, අාසිරි, ඔයාලා දන්න දෙයක් ගැන කතා කරන්න (නි)
මෙයාගේ සින්දු ගැන දන්නෝ දනිති, අවාසනාවකට ලංකාවේ මෙහෙම නිර්මාණ බිහි නොවෙයි (අ)
මගේ ජීවිත ආදරය -මියුරු තියුණු කටහඬට අපි ආදරය කළෙමු !! (බ)