පොලීසිය භාරයේ සිටි සැකකරුවකුට වදහිංසා කළැයි සැකපිට චුන්නාකම් හිටපු පොලිස් ස්ථානාධිපති ඇතුළු අට දෙනකුට ලබන 22 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු එම් ඉලංගචේලියන් මහතා නියෝග කළේය.
2011 නොවැමිබර් 22 වැනි දා යාපනය චුන්නාකම් පොලිස් වසමේ සිදු කළ මංකොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පස් දෙනෙකු අතුරින් ශ්‍රී ස්කන්ධරාජා සුමනන් නැමති සැකකරුට වදහිංසාවන් සිදුකළ බවට චෝදනා එල්ල කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩු සහ බඩු දෙකම හාමුදුරුවන්ගේද? (නි)
වදහිංසා සිදුනොකළ පොලිසියකින් අබ අහුරක් ඉල්ලුවා වගෙයි. ඇඹිලිපිටියෙන් ලැබුණ ආරංචි මතකනේ. මේවා හොයනවට දැන් රජයට අපේ ප්‍රණාමය. (නි)
අපරාධකාරයෙක් පොලිසියට ගෙනවිත් තේ පැන් සංග්‍රහයක් කර ඔලුව අතගාමින්, ආදරේ කරමින් ප්‍රශ්න කරනවිට ඔහු කළ සියල්ල හෙළිකරන බවද එතකොට අපි හිතාගන්න ඕනෑ? (නි)