වැලිගම පැලෑනේ ඉදිකරගෙන යන සංචාරක හෝටලයක කළමනාකරුවකුට වෙඩි තැබී යැයි කියන යතුරුපැදිකරුවකු සොයා පොලිසිය පරික්ෂණ අරඹයි.
කළමනාකරු සිය කාරයෙන් මාතර දෙසට යද්දී වෙඩි තබා ඇතැයි ද ඔහු මාතර රෝහලට ඇතුළු කළ බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිලාන් එක තමයි දැන් හැම වෙලේම අහන්න දකින්න වෙන්නේ අපරාධමයි (බ)
මැරකම රජකරන රටක්. (බ)
ඉක්මන් සුවය ලැබේවා! ඉස්සර මේ වගේ පුවතක් දැක්කහම රජය වගකිව යුතුයි කියපු කට්ටිය දැන් කොහෙද මන්දා. (නි)