රුපියල් කෝටියක් රැගෙන රන් බඩු වෙන්දේසියකට ත්‍රි'මලේ ගිය අටුලුගම ව්‍යාපාරික මොහොමඩ් නස්රීන් (35) ජිවතුන් අතර සිටින බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් ආරංචි හා බණ්ඩාරගම පිරිසක් කියති. ඔහු යාපනයට ගොස් ඇති කතාවක් ද කියති. පෙර දිනයේ මාධ්‍යවේදීන් ඉදිරිපිට හඬා වැටුණු ඔහුගේ බිරිය අද මාධ්‍යවේදීන් යද්දී ගෙට ගොස් දොර වසා ගත් බව එහි ගිය මාධ්‍යවේදීහු කියති.
තම පුතා ජිවතුන් අතර සිටින බවට සාස්තර කියන තැන් තුනකින් ම පැවසු බව ඔහුගේ පියා කියයි. පුතා නැති වු බවට පොලිසියට පැමිණිලි කළේ ද ඔහුය. ඔහු සමඟ බණ්ඩාරගම සිට ත්‍රීකුණාමලයට ගිය සගයන් තිදෙනාගෙන් පොලිසිය දිගින් දිගටම ප්‍රශ්න කරන බව වාර්තා වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැංකුවේ සල්ලි ටික දැම්මා නම් මේ ප්‍රශ්න නැහැනේ (නි)
දැන් රිස්වාන්ටයි, හිරාන්ටයි මොකක්ද තියෙන ප්‍රශ්නය? (නි)
හිරාන්, ඔයා වගේ අය ලංකාවේ ඉන්නේ ටික දෙනයි (නි)
ඔය අටලුගම අයගේ හැටි තම දන්නේ නෑ.(අ)
මෙතන තියෙන්නේ සැඟවුණු සහ සඟවාගත් මුදල් පිළිබඳ පිටට නොපෙනෙන වංචාවක් වගෙයි මට පෙනෙන්නේ. විනිමය වංචාවක්ද? බදු ගෙවන්නෙක්ද? (නි)
තොප්පි දාන්නේ නිකමට ද (බ)
මටත් හිතුන ඔතන මොකක් හරි එකක් ඇති කියලා. මොනවා උනත් මාද්‍යවේදීන් කරපු සේවාව නම් අගේ කලයුතු වනවා. (ර)
පොලීසියත් නොමග යවන රටේ මහා ජනතාවත් බිය ගන්වන දේවල් මේවා. ඔව්න් හිතා මතාම මෙවැනි දෙයක් කලානම් නීතියෙන් දඩුවම් දිය යුතුයි. (ර)
දොර වහගත්තු එක නම් හෙලා දකිනවා . (අ)