රජයේ වාහන අවභාවිත කළැයි සැකපිට සරත් වීරවංශ කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය විසින් ලබන 21 තෙක් යළි රිමාන්ඩ් කරනු ලැබීය.
ඔහු හිටපු ඇමැති විමල් වීරවංශගේ වැඩිමල් සහෝදරයාය.
රජයේ වාහන අවභාවිත කළැයි සැකපිට සරත් වීරවංශ කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය විසින් ලබන 21 තෙක් යළි රිමාන්ඩ් කරනු ලැබීය.
ඔහු හිටපු ඇමැති විමල් වීරවංශගේ වැඩිමල් සහෝදරයාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය නම් ගෝලීය නව යටත්විජිතවාදී, ලිබරල් ධනවාදී ඇමරිකාව ඇතුළු ජාත්‍යන්තරයේ කුමන්ත්‍රණයකි (බ)
මේ අර පොලිසිය යන විට රෝද පුටුව උඩට වෙලා සිටින අයියද (බ)
1977 සිට රජයට සම්බන්ධ අය කරන ලද රාජ්‍ය දේපල අවභාවිතාවන් ගැන සලකා බලනවිට මෙය තනිකරම පලිගැනීම උදෙසා කරන දේවල් බව පැහැදිලිය (බ)