මේ පොඩි දරුවගෙ නම නේහා ශංකර්. එයාට තාම පොඩි වයසක් වුණාට කට හඬේ සහ හඬ පාලනයේ හැකියාව නම් පොඩි නැහැ. ඇයට හැමෝම කියන්නෙ මීළඟ ලතා මංගේෂ්කාර් කියලා වුණත් අනාගතයේ ඇය ඇයටම අනන්‍ය හැකියාවක් පෙන්වනු ඇතැයි සියල්ලන්ගේම විශ්වාසයයි. මෙය නම් මිස් කරගන්න එපා. අනිවාර්යයෙන්ම අහන්න.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd